Mata nam hithenne thawa 2-3 week wage thamai market eka mehema run wenne.
Ikmanata crash wenawa.
Ikmanata crash wenawa.
Mata nam hithenne thawa 2-3 week wage thamai market eka mehema run wenne.
Ikmanata crash wenawa.
උබ ඔක්කොම වික්කද?
Na bn... mama long-term hold karana ALT thiyenne.
Profit 200%-300% wage ganna puluwan ewa thawa tikak balala 50% sell karanawa. karala yatin gannawa ayeth.
උබ එහෙම කියන හේතුව පැහැදිලි කරපංකෝ උබට එහෙම පැහැදිලි කරන්න බැරිනම් උබ ඔය කියන කතාව උබ කියන්නේ උබට තෙරිලත් නෙවෙයි කිසිම තේරුමක් නැතුව ETH වල high gas fee /congestion වගේ ප්‍රශ්න තියනවා මේ වෙනකොටම මිනිස්සු අතර ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාර්කට් වල ,මේ වෙනකොටත් වැඩිම ප්‍රොජෙක්ට් 350 වැඩිය ප්‍රමාණයක් polkadot උඩ තමයි හදල තියෙන්නේ .අනිත් එක ඉස්සර ආපු බුල්රන් වල institutional money අවේ BTC වලට විතරයි දැන් දැන් ETH වලට එනවා මේ දෙකේම සප්ලයි නතර උනාම ඊළගට එන බුල්රන් එකක වැඩිපුරම institutional money එන්න පුළුවන් ඉන්න ADA /DOT වගේ ලොකුම එවුන් ටිකට . එහෙම බලද්දී ETH වලට වැඩිය ටෙක්නොලොජිකලි දියුණු හොදම කම්පෙටිටර්ට ETH මාර්කට් කැපිටල් එක ලගටම එන්න හරි ඒකට වැඩිය උඩ යන්න හරි හැකියාව තියනවා ,උබ කියන්නේ ADA DOT ඉස්සර කරයි කියලනම් එක වෙන්න පුළුවන් .හැබැයි ඒ දෙකම බුලිෂ් .දැන් උබ කියපන්කො DOT වලට අනාගතේ නැති වෙන්න උබට පෙන හේතු , නොදන්නා දෙයක් nam උබෙන් ඉගෙන ගන්නතව අවුරුදු 2ක් 3ක් යන කොට බලපන් ලිස්ට් එක. එදාට තේරෙවි මම කියපු එක.![]()
මචං, උබට pm එකක් දැම්මා. පොඩ්ඩක් බලන්න.
උබ කියන්නේ Alt coins වල profit අරන් දැම්ම විකුනන එක හොඳයි කියලද?
------ Post added on Feb 13, 2021 at 8:25 AM
Mata nam hithenne thawa 2-3 week wage thamai market eka mehema run wenne.
Ikmanata crash wenawa.
"Investing in SFP coins must be careful, because all new projects listed on Binance will pump high for the first time. After that the price may quickly fall"SFP වල අනාගතේ ගැන පොඩි පුරෝකතන පාරක් දෙන්න බැරිද.. වැඩි ඒව ඕනෙ නෑ.. උපරිම කීයක් වෙනකන් යන්න පුලුවම් වෙයිද?
ALT කරනවා නම් day ට්‍රෙන්ඩින් කරන්න top 10 coins වල මචන්. ප්‍රොෆිට් නම් හිත හිත ඉන්න එපා සල්ලි ගන්න. Top 10 ඒවගේ කරන්න කීවේ බන් ගනන් පල්ලෙහට ගියොත් ඒ කොයින්ස් ඉක්මනින් රිකවර් වෙන ඉඩ කඩ වැඩි හින්දා. අනික ALT කරනවා නම් හැම වෙලේම මොනිටර් එකේ ඇහැගහන්ම ඉන්න ඕන.
උබ කියන්නේ Alt coins long term HODL කරන්න එපා කියලද?
Polkadot walath evm wage virtual machine seen ekak thiyenwda?උබ එහෙම කියන හේතුව පැහැදිලි කරපංකෝ උබට එහෙම පැහැදිලි කරන්න බැරිනම් උබ ඔය කියන කතාව උබ කියන්නේ උබට තෙරිලත් නෙවෙයි කිසිම තේරුමක් නැතුව ETH වල high gas fee /congestion වගේ ප්‍රශ්න තියනවා මේ වෙනකොටම මිනිස්සු අතර ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාර්කට් වල ,මේ වෙනකොටත් වැඩිම ප්‍රොජෙක්ට් 350 වැඩිය ප්‍රමාණයක් polkadot උඩ තමයි හදල තියෙන්නේ .අනිත් එක ඉස්සර ආපු බුල්රන් වල institutional money අවේ BTC වලට විතරයි දැන් දැන් ETH වලට එනවා මේ දෙකේම සප්ලයි නතර උනාම ඊළගට එන බුල්රන් එකක වැඩිපුරම institutional money එන්න පුළුවන් ඉන්න ADA /DOT වගේ ලොකුම එවුන් ටිකට . එහෙම බලද්දී ETH වලට වැඩිය ටෙක්නොලොජිකලි දියුණු හොදම කම්පෙටිටර්ට ETH මාර්කට් කැපිටල් එක ලගටම එන්න හරි ඒකට වැඩිය උඩ යන්න හරි හැකියාව තියනවා ,උබ කියන්නේ ADA DOT ඉස්සර කරයි කියලනම් එක වෙන්න පුළුවන් .හැබැයි ඒ දෙකම බුලිෂ් .දැන් උබ කියපන්කො DOT වලට අනාගතේ නැති වෙන්න උබට පෙන හේතු , නොදන්නා දෙයක් nam උබෙන් ඉගෙන ගන්න
ALT කරනවා නම් day ට්‍රෙන්ඩින් කරන්න top 10 coins වල මචන්. ප්‍රොෆිට් නම් හිත හිත ඉන්න එපා සල්ලි ගන්න. Top 10 ඒවගේ කරන්න කීවේ බන් ගනන් පල්ලෙහට ගියොත් ඒ කොයින්ස් ඉක්මනින් රිකවර් වෙන ඉඩ කඩ වැඩි හින්දා. අනික ALT කරනවා නම් හැම වෙලේම මොනිටර් එකේ ඇහැගහන්ම ඉන්න ඕන.
උබ කියන්නේ Alt coins long term HODL කරන්න එපා කියලද?
මචන් උබ recommend කරන Alt මොනවද?Na bn... mama long-term hold karana ALT thiyenne.
Profit 200%-300% wage ganna puluwan ewa thawa tikak balala 50% sell karanawa. karala yatin gannawa ayeth.
Thanks mchn"Investing in SFP coins must be careful, because all new projects listed on Binance will pump high for the first time. After that the price may quickly fall"
උබ එහෙම කියන හේතුව පැහැදිලි කරපංකෝ උබට එහෙම පැහැදිලි කරන්න බැරිනම් උබ ඔය කියන කතාව උබ කියන්නේ උබට තෙරිලත් නෙවෙයි කිසිම තේරුමක් නැතුව ETH වල high gas fee /congestion වගේ ප්‍රශ්න තියනවා මේ වෙනකොටම මිනිස්සු අතර ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මාර්කට් වල ,මේ වෙනකොටත් වැඩිම ප්‍රොජෙක්ට් 350 වැඩිය ප්‍රමාණයක් polkadot උඩ තමයි හදල තියෙන්නේ .අනිත් එක ඉස්සර ආපු බුල්රන් වල institutional money අවේ BTC වලට විතරයි දැන් දැන් ETH වලට එනවා මේ දෙකේම සප්ලයි නතර උනාම ඊළගට එන බුල්රන් එකක වැඩිපුරම institutional money එන්න පුළුවන් ඉන්න ADA /DOT වගේ ලොකුම එවුන් ටිකට . එහෙම බලද්දී ETH වලට වැඩිය ටෙක්නොලොජිකලි දියුණු හොදම කම්පෙටිටර්ට ETH මාර්කට් කැපිටල් එක ලගටම එන්න හරි ඒකට වැඩිය උඩ යන්න හරි හැකියාව තියනවා ,උබ කියන්නේ ADA DOT ඉස්සර කරයි කියලනම් එක වෙන්න පුළුවන් .හැබැයි ඒ දෙකම බුලිෂ් .දැන් උබ කියපන්කො DOT වලට අනාගතේ නැති වෙන්න උබට පෙන හේතු , නොදන්නා දෙයක් nam උබෙන් ඉගෙන ගන්න
Patta story eka bro.. Jaya wewaමචන් මම ඉස්සර මියුසික් විඩියෝ, ෆිල්ම්ස් පිස්සෙක්. ඒ කාලෙ මම යූස් කරේ Usenet දැන් වගේ bittorrent ඒතරම් ඩිවෙලොපර්ස් අතර ජනප්‍රිය නෑ.
** මගෙ ID එක හැදුනෙත් ඔය Best කොලිටි Divx විඩියෝ කොල්ලොන්ට දීල
බිට්ටොරන්ට් වල වගේ Usenet සදහාත් NZB index තිබුන. හොද කොලිටි ෆිල්ම්ස් තියෙන. බට් උන්ට අවුරුද්දකට $50 වගේ ගෙවන්න ඕන.
දව්සක් එකෙක් IRC chat එකක ලයිෆ්ටයිම් membership එකක් දෙනව කිව්ව $90 වගෙ.
නමුත් BTC වලින් ඌට ගෙවන්න ඕන කිව්ව. මට ඔය කියන membership එක ගන්න කට්ට කාල $135ක් (මතක තරමින්) වියදම් කරල BTC 1700 ගත්ත.
BTC හොයගෙන membership එක ගන්න ගියාම අන්තිමට පොර මිසින්. ඌ scammer කෙනෙක්. වැඩේ හරිගියේ නෑ. එදා නම් ෆුල් අප්සෙට්.
ඒ BTC ටිකෙන් ඒ කාලෙ කරන්න කිසිම දෙයක් තිබුනෙ නෑ. වැදගත් වැඩකට කලෙ විකිපිඩිය එකට BTC 50 donate කරා. කාලයක් යනකොට මට BTC අමතකම වෙලා ගියා. 2017 දි තමා එල කිරියෙ @Die-hard ගෙ නූලක් දැකල තමයි BTC මතක්වුනේ. ඒ වෙනකොට බොහොම පොඩ්ඩක් BTC ඉතුරුවෙලා තිබුනෙ. @Ship Captain & @Die-hard දෙන්න තමයි trading කරන විදිය කියල දුන්නෙ. මුලින්ම @Die-hard කියල WTC එකෙන් BTC දෙකක ගත්ත ඒක විකුනල BTC 6ක් කරගත්ත.
අන්තිමට ජොබ් එකෙන් අයින් වුන්නා. දැන් ඉතින් ෆුල්ටයිම් ක්‍රිප්ටො තමයි.
මම හිතන්නෙ මුන් (https://dognzb.cr) තාමත් BTC විතරයි accept කරන්නෙ.
මේ යන විදියට එහෙම වෙවි කියල හිතෙනව බන්. මම මේ ගත්ත මේ වික්ක.Month end ekadi coin price wadi wenawa neda?
මේ යන විදියට එහෙම වෙවි කියල හිතෙනව බන්. මම මේ ගත්ත මේ වික්ක.![]()
මචන් දැන් කටිය BTC අප් කරන්න හදනෙ කියල නිවුස් එකක් ආව. 52ක් වෙවි කියල තම්යි හිතන්නෙ . මම BAT ටිකක් ගත්ත ඕන පු** වෙන්න කියල.BTC එකපාර අඩු උනේ ඇයි බන්
මචන් දැන් කටිය BTC අප් කරන්න හදනෙ කියල නිවුස් එකක් ආව. 52ක් වෙවි කියල තම්යි හිතන්නෙ . මම BAT ටිකක් ගත්ත ඕන පු** වෙන්න කියල.
*** අලුතෙන් BTC ගන්න එපා යටට ඇදල උඩට අත අරීවි.
මම 48,900ට වගේ පෙරේදා ආව ගමන් 0.3ක් දුන්නා. යටින් ගන්න බැලුවේ. 47400 දී වගේ ගන්න ඕඩර් එකක දාන්න බැලුවේ. අවොත් ගන්න,
Token එක ද ගත්තේ?
ICX ගත්තා මම 1000ක් ලොස් උනොත් ඕන මගුලක් කියලා. BTC යන යෑමට ප්රෝෆිට් කරන්න අමාරුයි බන්.