Bitcoin Next bubble targets

Status
Not open for further replies.

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පෙපැල් උන් උන්ගේ එකක් නේ ඩිවලොප් කරන්නෙ?
    හිතුවට වඩා කලින් BTC මගුල පිපුරුව බන් 😟

    Price වැඩි
    මගෙ තියෙනව 43ට ගතිපු ගෝනියක්, 320ට ආවොත් අත අරිනව. 😜
    ------ Post added on Feb 14, 2021 at 11:38 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හිතුවට වඩා කලින් BTC මගුල පිපුරුව බන් 😟

    මගෙ තියෙනව 43ට ගතිපු ගෝනියක්, 320ට ආවොත් අත අරිනව. 😜
    ------ Post added on Feb 14, 2021 at 11:38 AM

    320 ට යන සින් එකක් නේ තියෙන්නේ. මාර්තු වෙද්දී යයි
     
    • Like
    Reactions: bestdivx

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    View attachment 113036
    Two short term ideas..

    Small time frame showing bull flag, while 2H showing H&S pattern. key level 46000$, if 45800$ not break bull flag will execute and new ATH.. otherwise BTC could dump 44000$

    BTC.png

    BTC bull flag execute and now we have new ATH
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    320 ට යන සින් එකක් නේ තියෙන්නේ. මාර්තු වෙද්දී යයි
    2019 දි එකෙක් LTC 19,000 විකුනුව 79 ට. මම ඌට කිව්ව 50% විකුනපන් කියල, බට් ඌ ඔක්කොම වික්ක. ඌ LTC විකුනල ටුවරිසම් කරන්න කියල ලක්සරි වෙහිකල්ස් ගත්ත, හොටෙල් එකක් ගත්ත, අන්තිමට කොරොන ආව. ඌ අද දවාලෙ කෝල් කරල අහනව LTC ටිකක් දැන් ගත්තොත් හොදද කියල. :LOL:

    dan nam 70,000 wata yawi wage bung
    ගියොත් 80ට යනව බන් :-)
    ------ Post added on Feb 14, 2021 at 11:55 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    View attachment 113069

    BTC bull flag execute and now we have new ATH

    2019 දි එකෙක් LTC 19,000 විකුනුව 79 ට. මම ඌට කිව්ව 50% විකුනපන් කියල, බට් ඌ ඔක්කොම වික්ක. ඌ LTC විකුනල ටුවරිසම් කරන්න කියල ලක්සරි වෙහිකල්ස් ගත්ත, හොටෙල් එකක් ගත්ත, අන්තිමට කොරොන ආව. ඌ අද දවාලෙ කෝල් කරල අහනව LTC ටිකක් දැන් ගත්තොත් හොදද කියල. :LOL:

    ගියොත් 80ට යනව බන් :-)
    ------ Post added on Feb 14, 2021 at 11:55 AM

    70ට යයි ද බන් ?
    LTC නම් අප් වෙනවා නේ.

    කවුද බන් 19000ක් වික්ක එකා ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අද 50000$ ගියොත් හෙට 48000$ dump වෙනවා... :rofl:

    උබ ඊයේ රැ කියපු එක නම් දැක්කා. 48,000ට සෙල් වෙන්න දාල තිබ්බ ඔක්කොම ටික ගිහින්.
    :lol:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    2019 දි එකෙක් LTC 19,000 විකුනුව 79 ට. මම ඌට කිව්ව 50% විකුනපන් කියල, බට් ඌ ඔක්කොම වික්ක. ඌ LTC විකුනල ටුවරිසම් කරන්න කියල ලක්සරි වෙහිකල්ස් ගත්ත, හොටෙල් එකක් ගත්ත, අන්තිමට කොරොන ආව. ඌ අද දවාලෙ කෝල් කරල අහනව LTC ටිකක් දැන් ගත්තොත් හොදද කියල. :LOL:
    happah ado api dan katha karana coin uth ohoma 2030 wage unoth :lol: :lol: :rofl: :rofl:
     
    • Haha
    Reactions: bestdivx

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    Ltc 20ක් 164 දි වික්කා. Eth 2ක් 1300 වික්කා.dai hard aiya warning එකක් දුන්නානේ btc 14000 එනවා කියලා.දැන් බලාන ඉන්නවා පහලට එන කල්

    1st target 26000$

    2nd target 20000$

    3rd target(14000$)

    දැන් රෙද්ද උස්සගෙන එන්න එපා..කවදා හරි ඔය ගණන් වලට එනවා...
    මේ ගානට එයි නේද
    ------ Post added on Feb 14, 2021 at 12:16 PM
     
    • Haha
    Reactions: raman2

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ ඊයේ රැ කියපු එක නම් දැක්කා. 48,000ට සෙල් වෙන්න දාල තිබ්බ ඔක්කොම ටික ගිහින්.
    :lol:
    මන් කිව්වේ new ATH කියලනේ බන්...උබට තිබ්බේ කලින් ATH එකට වඩා උඩින් දාන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මන් කිව්වේ new ATH කියලනේ බන්...උබට තිබ්බේ කලින් ATH එකට වඩා උඩින් දාන්න
    නිදි මතේ හිටියේ බන්. :lol:

    මේ ගානට එයි නේද
    ------ Post added on Feb 14, 2021 at 12:16 PM

    සල්ලි කාරයෝ අතේ තමා හැම දේම තියෙන්නේ බන්.
     
    Status
    Not open for further replies.