උන් 53 බයි වෝල් දැම්මට ස්ටොප් ලොස් දාන උන් නිසා පහලට යනව උබට ඒක තෙරෙන්නැද් ද බන්?මේ වගේ පොස්ට් දන්නා එපා මචන්..උබ විස්වාස කරලා 1 T Market cap එක එද්දී ETH short එක close කරේ...(lost එක 28% අම්මෝ...අවුලක් නැහැ 29% අවානේ).බලපන් whales මුවත් අන්දලනේ
උන් 53 බයි වෝල් දැම්මට ස්ටොප් ලොස් දාන උන් නිසා පහලට යනව උබට ඒක තෙරෙන්නැද් ද බන්?මේ වගේ පොස්ට් දන්නා එපා මචන්..උබ විස්වාස කරලා 1 T Market cap එක එද්දී ETH short එක close කරේ...(lost එක 28% අම්මෝ...අවුලක් නැහැ 29% අවානේ).බලපන් whales මුවත් අන්දලනේ
Gaana raum kara ganna hitiye banමන් උබට කිව්වා නේද 62000 අමතක කරන්න කියලා
48750-48850$ තමා බන් පෙනුනේ ...මන් මේකේ ගොඩක් සැරයක් කිව්වා ඔය ගානට එනවා කියලා...දැන් වෙන දේ දවසක් වත් බලන්න ඕන...
40000$ අනිවාර්යෙන්ම එනවා..එක නම් කැට තියලා ඔට්ටු අල්ලන්න පුළුවන්
ai ban ada ude 58K enawa kiwwe, eeye CME gap hitina nisa 56K walin pahalata bainne naha kiwwe48750-48850$ තමා බන් පෙනුනේ ...මන් මේකේ ගොඩක් සැරයක් කිව්වා ඔය ගානට එනවා කියලා...දැන් වෙන දේ දවසක් වත් බලන්න ඕන...
40000$ අනිවාර්යෙන්ම එනවා..එක නම් කැට තියලා ඔට්ටු අල්ලන්න පුළුවන්

ඊයේ කිවා බන් ඔය ගානට එනවා කියලා
ආයේ අප් වෙන එකක් නැද්ද බන් උබ හිතන්නේ ? මගේ නිකන් මොළෙත් ගියා ඒ ගිය යෑමට
ඔවු 80ට යනව. මැයි අන්තිම වගෙ. මැයි වෙනකම මම ට්‍රඩේ කරන්නෑ බන්.උබ කියන්නේ 80ට යනවා කියලා ද ?
View attachment 114085
ඔන්න BTC dump වෙන්න හේතුව...මේකේ කලින් explain කරලා ඇති curve එකක් විදියට යන හේතුව...අන්න ඒ ගිය curve එක break උනාම dump තමා..
ඕවා ඉගෙන ගනිල්ලා...
ETH Rising Wedge( okey top level එකේ තමා short කලේ)

උබ BTC ද ගත්තේ ?Awe bn... risk ekak aragena $800 damma 49,000 di. Ado pattai bn.
දැන් නම් මට හිතෙනවා නෙට්ෆිලික්ස් බලන එක හොදයි කියලඔවු 80ට යනව. මැයි අන්තිම වගෙ. මැයි වෙනකම මම ට්‍රඩේ කරන්නෑ බන්.
යෑස්. ඒ ගැන මම දන්න දේවල් ටික පස්සෙ වෙනම නූලකින් කියන්නම්. දැම්ම කිව් වොත් ETH එක ගොඩ ගන්න බැරිවෙනව. ( ගූගල් අන්කල් එලකිරියත් ට්‍රාන්ස්ලේට් කරනව English වලට )මේ තල්මස්සුන්ගෙ වැඩක්ද?මෙහෙම dump කරන්නෙ කොහොමද?
හරි බන් හරි...ඕන දෙයක් කියපන්..කොහොමත් මන් මේ තෙඩ් එකේ තවත් chart දාන්නේ නැහැ......mona igena gannada ban, 100 parak waradila lawata 1 lagin giyama TA basic kiyala denawa..
mukuth nodanna un keepa denek watakan inna nisa hondai..
එකනෙ බන් මම කිව්වෙ.උබ BTC ද ගත්තේ ?
දැන් නම් මට හිතෙනවා නෙට්ෆිලික්ස් බලන එක හොදයි කියල
Watinawa bn sirawatama...!යෑස්. ඒ ගැන මම දන්න දේවල් ටික පස්සෙ වෙනම නූලකින් කියන්නම්. දැම්ම කිව් වොත් ETH එක ගොඩ ගන්න බැරිවෙනව. ( ගූගල් අන්කල් එලකිරියත් ට්‍රාන්ස්ලේට් කරනව English වලට )
ow ban dan ehema kiyapan.. eeta passe anik un lawaa anee chart daanna kiyala kiyawaganna puluwanee..හරි බන් හරි...ඕන දෙයක් කියපන්..කොහොමත් මන් මේ තෙඩ් එකේ තවත් chart දාන්නේ නැහැ......

math godak damma machan USDT bassoth nam waha thama kanna wenneUSDT ta kela unoth vaha kuppiyak set karaganin.
Me para mama crypto walin goda daa gaththa vitharai. dan 75-80% USDT wala thiyenne.

0.1 wage adu une na neAde ekaparak ekath bassa neda![]()

එකනෙ බන් මම කිව්වෙ.
BTC ටික P & D group වලට දැම්ම Netflix බැලුව.
බලන් ඉදපන්... මේ තෙද එක නිසා දෙපාරක් misdirect උනා..එකක් ETH..එත් එක ගණන් නොගෙන හිටියා... දෙවැනි එක 1T market cap...උ ඔය පොස්ට් දාපු ගමන් කිව්වේ මේ සතියේ එනවා කියලා පහලට....ow ban dan ehema kiyapan.. eeta passe anik un lawaa anee chart daanna kiyala kiyawaganna puluwanee..
eeta passe nondi nathuwa market eka stable unama daana ekane..![]()

100% එකගයි!BTC adu una tharamata ALT bassa madi. Samanyen BTC bahinakota ALT eeta godak wadiyen bahinawa.
ALT enter wenna thaama honda time eka nemei wage
උබ BTC ද ගත්තේ ?
BTC adu una tharamata ALT bassa madi. Samanyen BTC bahinakota ALT eeta godak wadiyen bahinawa.
ALT enter wenna thaama honda time eka nemei wage