Bitcoin Next bubble targets

Status
Not open for further replies.

raman2

Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    බලන් ඉදපන්... මේ තෙද එක නිසා දෙපාරක් misdirect උනා..එකක් ETH..එත් එක ගණන් නොගෙන හිටියා... දෙවැනි එක 1T market cap...උ ඔය පොස්ට් දාපු ගමන් කිව්වේ මේ සතියේ එනවා කියලා පහලට....

    උබේ ඔය උඩ පනින H&S pattern එක අන්දෙත් අන්න ඒ misdirect එක නිසා..එත් එක ඇන්දේ හේතුවක් ඇතුව..ඒ තමා H&S එකක් market trend එක reverse කරන්න ලොකු chance එකක් තියෙන නිසා

    මොකද මේ market එක dump වෙනවා කියලා ඕන එකෙක්ට උනත් කියන්න පුළුවන් 1D/3D/1W BTC chart බැලුවා නම්

    View attachment 114086

    BTC Jan 08 ATH price එකට එනවා 40000-42000$..ඕන නම් ඔට්ටුවක් උනත් දාන්නම්
    100 waradunama ewata reply naha naththan okkoma misdirect lu... laawata langin giyama i told you sooo kiyala ka gahanawa... :rofl:
    umba aduma tharame $48k enawa kiyala predict kalee nane..

    TA anuwa hari thamaa.. eth me market eke TA hari yanne 20% ithuru okoma waradi.. umba dapu chart baluwama ona ekekta eka therenawa...
    mama chart andath ochcharaa thama.. predict karanna amarui...
    chart dammata kamak naha daana ewain godak waradi kiyana eka anik unta kiyanna.. naththan minissu salli loss kara gannawa...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    BTC gana trust eka na dan buyers lata. Thawa dump wevi wage.

    100 waradunama ewata reply naha naththan okkoma misdirect lu... laawata langin giyama i told you sooo kiyala ka gahanawa... :rofl:
    umba aduma tharame $48k enawa kiyala predict kalee nane..

    TA anuwa hari thamaa.. eth me market eke TA hari yanne 20% ithuru okoma waradi.. umba dapu chart baluwama ona ekekta eka therenawa...
    mama chart andath ochcharaa thama.. predict karanna amarui...

    Ane bn ubala randu wenne nathuwa. Anith un wage me thread ekata support ekak diyanko.
    Hoda projects gana kiyapanko. monada bn me?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    mona igena gannada ban, 100 parak waradila lawata 1 lagin giyama pora talk denawa.. :rofl:
    umbath TA kela unama kiyanawa wage me market ekata TA adaalama naha..

    mukuth nodanna un tikak wata karan inna nisa hondai.
    මටත් ඔය TA සීන් එක නන් මේකෙ යන ව්දිය අවුල් වගේ ඒත් රීසන් එකක් හිතාගන්න බෑ. ඇයි එහෙම වෙන්නෙ. අනික් ඔක්කොම මාර්කට් වලට වැඩ කරල මේකට වැඩ නොකරන්න මොකද්ද හේතුව.
     
    • Like
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    Ane bn ubala randu wenne nathuwa. Anith un wage me thread ekata support ekak diyanko.
    Hoda projects gana kiyapanko. monada bn me?
    randuwak nemei ban.. 100 waradila 1 lawata hari giyaama i told you soo kiyala ka gahuwama.. ottu allanawa.. podi ekek wage..
    mewa balala minissu salli loss kara gannawa..
    TA dammata kamak naha 80% me market eke TA waradi kiyana eka minissuta therun karanna ona...
    meke unta threnne nathi unataa oya basic TA, maha dewal nemei.. owa trust karanna epa...

    මටත් ඔය TA සීන් එක නන් මේකෙ යන ව්දිය අවුල් වගේ ඒත් රීසන් එකක් හිතාගන්න බෑ. ඇයි එහෙම වෙන්නෙ. අනික් ඔක්කොම මාර්කට් වලට වැඩ කරල මේකට වැඩ නොකරන්න මොකද්ද හේතුව.
    speculation, pump and dump, manipulation TA passe giyoth apa nathuwa enna wenne.. bear market eke tikak withara TA wada kala.. bull eke nam amaarui
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    View attachment 114089

    Ow machan.. Aye sell kara.
    Hodama points walata dunna me sare. tak gala binance eke thibuna ALT convert kara BTC walata e gaman ma USDT gaththa.

    53,600 sell kara BTC.

    Ow GT, me week eka yanakan inna kattiya.
    Danma kisi deyak buy karanna epa sure ekak naththam.

    USDT ready kara gena inna.
    ඇයි බන් BTC තියා ගත්තේ නැද්ද ෂුවර් එකක් නැද්ද ?

    BTC gana trust eka na dan buyers lata. Thawa dump wevi wage.

    Ane bn ubala randu wenne nathuwa. Anith un wage me thread ekata support ekak diyanko.
    Hoda projects gana kiyapanko. monada bn me?

    අඩේ එක නම් ඇත්ත බන්...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,540
    98,491
    113
    speculation, pump and dump, manipulation TA passe giyoth apa nathuwa enna wenne.. bear market eke tikak withara TA wada kala.. bull eke nam amaarui
    මම දැනට ඕඩර් බුක් එක දිහා බලන් ඩෙප්ත් එකත් එක්ක ක්‍රමයක් කල්පනා කරන ගමන් ඉන්නෙ. ඔය කියපු සීන් ටික ගැනත් කල්පනා කරන්න ඕනි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,648
    11,652
    113
    මම දැනට ඕඩර් බුක් එක දිහා බලන් ඩෙප්ත් එකත් එක්ක ක්‍රමයක් කල්පනා කරන ගමන් ඉන්නෙ. ඔය කියපු සීන් ටික ගැනත් කල්පනා කරන්න ඕනි.
    market eka stable unaama TA tikak wada karanawa.. ethakan paththakata wela inna ona.. naththan casino wage thaama
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Bnb and cake liquidity pool ekata add kalama profit enne Bnb-Cake LP kiyala wenama token ekakinda?

    උබ කියක් දැම්මා ද ?

    මුන් හැම වෙලේම විත්ඩ්‍රව් බ්ලොක් කරනවා නේ?

    #Binance has temporarily suspended withdrawals of $ETH and Ethereum-based tokens due to high network congestion.

    Rest assured funds are #SAFU and we apologize for any inconvenience caused.

    Updates to follow.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Mage chart balahan, thopita koinda mewwa 🤣🙃

    2QxevNSA
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Parabolic SAR
    oke 2 wani dot eken trade ekakata enter unama bade bath wage tamai.
    උබ 20x-100x දානවද..සාමානයෙන් කියක් දානවද එක trade එකකට
     
    Status
    Not open for further replies.