Bitcoin Next bubble targets

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Math wikunawaa ගොඩක්. Usdt ekath bassoth sorry.com 🤣🤣🤣🤣
    මම binance එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්ත. අපරාදේ පොලිය :rofl:



    @Die-hard නම් සන්තෝශි නකමොටෝම තමා මට ෂුවර් දැන් නම්.
    නැත්තම් මු තමා elon musk කියන්නේ. :lol:
     
    Last edited:
    • Haha
    Reactions: acryan

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    coinmarketcap
    coingecko
    coin ekaka balanna ona dewal thama total supply eka,token project eka,eke community eka owa thama.poddak cryptoedulk kiyala channel ekak thiyenawa eka balapan.thawa sanjeewa silva kiyala channel ekakuth thiye ekath balapan youtube eke
    Thanks machan mama study karala balanan
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    pissuda ban.. ada paya keepekata issella uth kiwwe 58K pump wenawa kiyala.. :rofl:

    ඊයේ කිවා බන් ඔය ගානට එනවා කියලා



    Ubalata kiuwane USDT ready karagena inna kiyala.


    Maybe no pump again.... Panic ekata kadagena yatatama yanawa.

    ආයේ අප් වෙන එකක් නැද්ද බන් උබ හිතන්නේ ? මගේ නිකන් මොළෙත් ගියා ඒ ගිය යෑමට
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    පොඩි සුනාමියක් ආවද? අවුලක් නෑ නෙ උබලට.
    අපි 53 සිට 80 ට කෙලින්ම යමු ද?
    **මම මැයි වෙනකම් බලනව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    පොඩි සුනාමියක් ආවද? අවුලක් නෑ නෙ උබලට.
    අපි 53 සිට 80 ට කෙලින්ම යමු ද?
    **මම මැයි වෙනකම් බලනව.
    උබ කියන්නේ 80ට යනවා කියලා ද ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මම උබට කිව්වනේ Netflix බලපන් කියල. :ROFLMAO:


    ඒකට හේතුව....

    මම පරන BTC තල්මස්සු කිහිප දෙනෙකුටම කතා කරා. හැම එකාම කිව්වෙ එකම දේ. මම මේක කලිනුත් කිව්ව BTC මර්කට්කැප් එක ට්‍රිලියනේ වෙලා ඉවරයි. දැන් උන්ට ඕන ඇපල් එකේ මර්කට්කැප් එක පන්නන එක (ඒ වෙනකොට BTC 100K වෙලා) . හැම එකාම කිව්වෙ BTC එක 53ට වඩා වැටෙන්න දෙන්නෑ කියල. ටෙස්ල ලොකු ට්‍රයි එකක් දෙනවලු වට්ටන්න මොකද් ඌට තව BTC බයි කරන්න. but තල්මස්සුන්ගෙ බඩට වදින නිසා සහ උගේ ඔය tweet එකෙන් කරන සෙල්ලම නැතර කරන්න ඔන නිසා. පරන තල්මස්සු සේරම එකතුවෙලා මස්ක්ට අරින්න හදන්නෙ.

    දැන් මෙතන චයිනට වැඩ පෙන්නන්න අවස්තාවක් ලැබිල තියෙන්නෙ., මම නම් කිසිම දෙයක් බයි කරන්නෙත් නෑ සෙල් කරන්නෙත් නෑ. තව මාස 3ක් යනකල්.
    ------ Post added on Feb 21, 2021 at 2:34 PM
    මේ වගේ පොස්ට් දන්නා එපා මචන්..උබ විස්වාස කරලා 1 T Market cap එක එද්දී ETH short එක close කරේ...(lost එක 28% අම්මෝ...අවුලක් නැහැ 29% අවානේ).බලපන් whales මුවත් අන්දලනේ
    බොහෝ විට next week BTC ට්‍රිලියනේ market cap එකෙන් පහලට එනවා :ROFLMAO: :P

    53663$ උඩ තියා ගන්න ඕන ට්‍රිලියනේ market cap තියා ගන්න...
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක joke එකක් බන්..අනේ මන්දා උබත් :P

    40ට එනකන් හිටියා මදැයි බන්, උබගේ චර්ට් එකේ මේක 40ට එන දිනයක් බලල කියන්න බැරිද බන් ?
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    40ට එනකන් හිටියා මදැයි බන්, උබගේ චර්ට් එකේ මේක 40ට එන දිනයක් බලල කියන්න බැරිද බන් ?
    48750-48850$ තමා බන් පෙනුනේ ...මන් මේකේ ගොඩක් සැරයක් කිව්වා ඔය ගානට එනවා කියලා...දැන් වෙන දේ දවසක් වත් බලන්න ඕන...

    40000$ අනිවාර්යෙන්ම එනවා..එක නම් කැට තියලා ඔට්ටු අල්ලන්න පුළුවන්
     
    Status
    Not open for further replies.