තව big red candle එකක් ගියොත් මේ thread එකේ ඉතුරු වෙන්නේ 3-4 යි... same like 2017Yamluwo umbla homdin neh![]()

History will repeatතව big red candle එකක් ගියොත් මේ thread එකේ ඉතුරු වෙන්නේ 3-4 යි... same like 2017![]()
මම නම් මේ පාර එහෙම වේවි කියලා හිතෙන්නේ නැහැ බන්...එකයි කියන්නේ step by step බලමු කියලා..History will repeat
බනින්න එපා බ්රෝ 2018 කනාවට ගත්ත crypto පොඩ්ඩක් තියෙනවා ඇරෙන්න වෙන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ. උඹට හොඳ knowledge එකක් තියෙනවා කියල තේරෙනව. ඒකයි උඹ කියන එක අහල BNB ආපහු ගත්තෙ.ඇයි බන් උබලා ඉගෙන ගන්නේ නැත්තේ google.com එකක් කියලා එකක් තියෙනවා කියලා....අන්න එකේ Bullish flag? කියලා ගහලා එන image එක බැලුවම පේනවනේ එක නෙවි තියෙන්නේ කියලා...
ඔය තියෙන්නේ පතරංග bear flag එකක්..target එක 40000$-38000$
45000$ අල්ලන් හිට්යොත් double bottom
තව big red candle එකක් ගියොත් මේ thread එකේ ඉතුරු වෙන්නේ 3-4 යි... same like 2017![]()
Me paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.




BTC hold karan inna ekenuth wadak naha ban. Issara BTC 5% bassama ALT 25% bahinawa.
ඒක තමයි, කරන්න තියෙන හොදම දේ Netflix
------ Post added on Feb 26, 2021 at 3:15 PM
![]()
![]()
![]()
ඒක තමයි, කරන්න තියෙන හොදම දේ Netflix
------ Post added on Feb 26, 2021 at 3:15 PM
මට අයිෆොන් නෑ බන්.මචන් නෙට්ෆ්ලික්ස් එකක් ගත්තා. අයිෆොන් එකෙන් ටීවී එකට ගැහුවට hdmi එකෙන් ප්ලේ වෙන්නෙ නැද්ද? ඇප් එක දාල??
මට අයිෆොන් නෑ බන්.
XBOX එකෙන් බලන්නෙ.
ඒ තාම market එක panic වෙලා නැති නිසා සහ ALT/BTC bottom තියෙන නිසා ගොඩක් ඒවගේ..Big red candle එකක් තව ගියොත් ඔය story එක වෙනස් වේවිMe paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.
Thawa bassoth panic wei, eth 58 indan 45ta bahalath same level ekata podi ALT coin pawa bahinne. Issara kawadawath ohoma wenne naha.ඒ තාම market එක panic වෙලා නැති නිසා සහ ALT/BTC bottom තියෙන නිසා ගොඩක් ඒවගේ..Big red candle එකක් තව ගියොත් ඔය story එක වෙනස් වේවි
බ්රෝ BNB prediction එක මොකද්ද? Sell කරන්නද? මටනම් අවුලක් නෑ දැන් sell කරත් අඩුවට ගත්ත BNB තියෙන්නෙ.ඒ තාම market එක panic වෙලා නැති නිසා සහ ALT/BTC bottom තියෙන නිසා ගොඩක් ඒවගේ..Big red candle එකක් තව ගියොත් ඔය story එක වෙනස් වේවි
dan ALT watila trend eka yanakan idala flat unain passe hoda gaanaka ALT aran daala awrudu thuna hatharak withara balan hitiyoth me una wage up weida passe hari28~32 අතරෙ මාසයක් වත් රැදුනෙ නැතිනම්, ඩෙෆා 14 තමයි.
බහුතරයක් ALT පවතින්න නම් සතොශි එකට වඩා කුඩා උනිට් එකක් ඕන වෙනව. ප්රැක්ටිකලි එහෙම වෙන්නෑ. වෙන එකම දේ ALT වලින් සෑහෙන ප්රමානයක් RIP තමයි.
me trend eka iwara unama ALT aai bottom unama aran dalath wadak naddaMe paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.
Long term nam BTC ganna, awrudu 3k yanakota me samahara ALT nagala thiyennath puluwan, loss wela thiyennath puluwan.dan ALT watila trend eka yanakan idala flat unain passe hoda gaanaka ALT aran daala awrudu thuna hatharak withara balan hitiyoth me una wage up weida passe hari
me trend eka iwara unama ALT aai bottom unama aran dalath wadak nadda
------ Post added on Feb 26, 2021 at 4:31 PM
long ter btc 200,000 wage yaida ara paliha pitiya kaaraya kiyana widihataLong term nam BTC ganna, awrudu 3k yanakota me samahara ALT nagala thiyennath puluwan, loss wela thiyennath puluwan.
ETH witharai poddak hari sure, anik ewa nam mama ekak wath long term hold karanne naha.
Dan thiyana widiyata awrudu 5k wage athulatha $200K yanna 60% withara chance ekak thiyenawa. Habai loss wennath 40% hari chance ekak thiyanawa kiyala danagena atha gahanna.long ter btc 200,000 wage yaida ara paliha pitiya kaaraya kiyana widihata
තව පොඩ්ඩක් බලන්න 45000$ break කරනවද කියලා.....පාඩුවක් නැත්නම් sell කරන්න..BNB නම් අනාගතයක් තියෙනවා..බ්රෝ BNB prediction එක මොකද්ද? Sell කරන්නද? මටනම් අවුලක් නෑ දැන් sell කරත් අඩුවට ගත්ත BNB තියෙන්නෙ.