Bitcoin Next bubble targets

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    History will repeat
    මම නම් මේ පාර එහෙම වේවි කියලා හිතෙන්නේ නැහැ බන්...එකයි කියන්නේ step by step බලමු කියලා..

    first step එක weekly candle එක red close වෙන එක....

    දෙවැනි එක 40000$-38000$ drop වෙන එක
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ඇයි බන් උබලා ඉගෙන ගන්නේ නැත්තේ google.com එකක් කියලා එකක් තියෙනවා කියලා....අන්න එකේ Bullish flag? කියලා ගහලා එන image එක බැලුවම පේනවනේ එක නෙවි තියෙන්නේ කියලා...

    ඔය තියෙන්නේ පතරංග bear flag එකක්..target එක 40000$-38000$

    45000$ අල්ලන් හිට්යොත් double bottom
    බනින්න එපා බ්‍රෝ 2018 කනාවට ගත්ත crypto පොඩ්ඩක් තියෙනවා ඇරෙන්න වෙන මෙලෝ මගුලක් තේරෙන්නෙ නෑ. උඹට හොඳ knowledge එකක් තියෙනවා කියල තේරෙනව. ඒකයි උඹ කියන එක අහල BNB ආපහු ගත්තෙ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Me paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තව big red candle එකක් ගියොත් මේ thread එකේ ඉතුරු වෙන්නේ 3-4 යි... same like 2017 :rofl:
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Me paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.
    :yes::yes::yes::yes:
    ඒක තමයි, කරන්න තියෙන හොදම දේ Netflix :-)
    ------ Post added on Feb 26, 2021 at 3:15 PM
     
    • Like
    Reactions: lasankandy

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    :yes::yes::yes::yes:
    ඒක තමයි, කරන්න තියෙන හොදම දේ Netflix :-)
    ------ Post added on Feb 26, 2021 at 3:15 PM
    BTC hold karan inna ekenuth wadak naha ban. Issara BTC 5% bassama ALT 25% bahinawa.
    Dan okoma eka gaanata bahinne.
     
    • Like
    Reactions: porapol

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    :yes::yes::yes::yes:
    ඒක තමයි, කරන්න තියෙන හොදම දේ Netflix :-)
    ------ Post added on Feb 26, 2021 at 3:15 PM

    මචන් නෙට්ෆ්ලික්ස් එකක් ගත්තා. අයිෆොන් එකෙන් ටීවී එකට ගැහුවට hdmi එකෙන් ප්ලේ වෙන්නෙ නැද්ද? ඇප් එක දාල??
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් නෙට්ෆ්ලික්ස් එකක් ගත්තා. අයිෆොන් එකෙන් ටීවී එකට ගැහුවට hdmi එකෙන් ප්ලේ වෙන්නෙ නැද්ද? ඇප් එක දාල??
    මට අයිෆොන් නෑ බන්.
    XBOX එකෙන් බලන්නෙ.
     
    • Like
    Reactions: lasankandy

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Me paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.
    ඒ තාම market එක panic වෙලා නැති නිසා සහ ALT/BTC bottom තියෙන නිසා ගොඩක් ඒවගේ..Big red candle එකක් තව ගියොත් ඔය story එක වෙනස් වේවි
     
    • Like
    Reactions: bestdivx

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒ තාම market එක panic වෙලා නැති නිසා සහ ALT/BTC bottom තියෙන නිසා ගොඩක් ඒවගේ..Big red candle එකක් තව ගියොත් ඔය story එක වෙනස් වේවි
    Thawa bassoth panic wei, eth 58 indan 45ta bahalath same level ekata podi ALT coin pawa bahinne. Issara kawadawath ohoma wenne naha.
    Habai mata hithenne me paara BTC ganan wadi nisa retail investors la BTC amthakama karala inne. Retail ewun ALT coin walama thama loku percentage ekak invest karala thiyenne.
     
    • Like
    Reactions: porapol

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    ඒ තාම market එක panic වෙලා නැති නිසා සහ ALT/BTC bottom තියෙන නිසා ගොඩක් ඒවගේ..Big red candle එකක් තව ගියොත් ඔය story එක වෙනස් වේවි
    බ්‍රෝ BNB prediction එක මොකද්ද? Sell කරන්නද? මටනම් අවුලක් නෑ දැන් sell කරත් අඩුවට ගත්ත BNB තියෙන්නෙ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    28~32 අතරෙ මාසයක් වත් රැදුනෙ නැතිනම්, ඩෙෆා 14 තමයි.

    බහුතරයක් ALT පවතින්න නම් සතොශි එකට වඩා කුඩා උනිට් එකක් ඕන වෙනව. ප්‍රැක්ටිකලි එහෙම වෙන්නෑ. වෙන එකම දේ ALT වලින් සෑහෙන ප්‍රමානයක් RIP තමයි.
    dan ALT watila trend eka yanakan idala flat unain passe hoda gaanaka ALT aran daala awrudu thuna hatharak withara balan hitiyoth me una wage up weida passe hari

    Me paara BTC bahina percentage ekata langinma thama ALT coin bahinneth. Ithin kochchara bassath ALT ekakata wath enter wela wadak naha.
    me trend eka iwara unama ALT aai bottom unama aran dalath wadak nadda
    ------ Post added on Feb 26, 2021 at 4:31 PM
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    dan ALT watila trend eka yanakan idala flat unain passe hoda gaanaka ALT aran daala awrudu thuna hatharak withara balan hitiyoth me una wage up weida passe hari

    me trend eka iwara unama ALT aai bottom unama aran dalath wadak nadda
    ------ Post added on Feb 26, 2021 at 4:31 PM
    Long term nam BTC ganna, awrudu 3k yanakota me samahara ALT nagala thiyennath puluwan, loss wela thiyennath puluwan.
    ETH witharai poddak hari sure, anik ewa nam mama ekak wath long term hold karanne naha.
     
    • Like
    Reactions: porapol and hancok

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    long ter btc 200,000 wage yaida ara paliha pitiya kaaraya kiyana widihata
    Dan thiyana widiyata awrudu 5k wage athulatha $200K yanna 60% withara chance ekak thiyenawa. Habai loss wennath 40% hari chance ekak thiyanawa kiyala danagena atha gahanna.
     
    • Like
    Reactions: hancok

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    බ්‍රෝ BNB prediction එක මොකද්ද? Sell කරන්නද? මටනම් අවුලක් නෑ දැන් sell කරත් අඩුවට ගත්ත BNB තියෙන්නෙ.
    තව පොඩ්ඩක් බලන්න 45000$ break කරනවද කියලා.....පාඩුවක් නැත්නම් sell කරන්න..BNB නම් අනාගතයක් තියෙනවා..
     
    Last edited:
    Status
    Not open for further replies.