ikman suwa.තාත්තට එක පාර double vision (පෙන object double වෙලා පෙන්නේ) කියන case එක අවා..හවස පෙන්නුවා EYE SURGEON කෙනෙක්ට..හෙට ටෙස්ට් 03 (Orthoptic Assessment, HVF 30-2, CT Scan) කරන්න දුන්නා..තව ස්නායු කෙනෙක්ට පෙන්නන කිව්වා..හවස එළකිරි එකේ රිදීලා TM ගෙන් උපදෙස් ගත්තා..උත කිව්වේ ඉක්මනට පෙන්නන කියලා
උබලා මේ case එක ගැන කලින් දන්නවද?හෙට චරිත් fonseka කියලා තව EYE SURGEON කෙනෙක්ට channel එකක් දැම්මා..
Safe trade guys.. I'm not available few days
හවස එළකිරි එකේ රිදීලා TM ගෙන් උපදෙස් ගත්තා..උත කිව්වේ ඉක්මනට පෙන්නන කියලා