Bitcoin Next bubble targets

Status
Not open for further replies.

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    BTC aiyth down yannada bung yanne? @bestdivx @Die-hard (1 hour chart BTCUSD)

    BTC.png
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    BTC.png

    උදේ ඉදන් දැක්කා ඔය උඩ හැදෙන H&S එක...(හැමදාම සදහන් කළා trend ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට H&S වලින් කියලා.)

    HS.png

    Expect කරනවා එක break කරලා පහලට එවි කියලා 46500$-45000$ අතරට.දැන් හැදෙන pattern එක කිව්වොත් යන්නේ reverse ABC correction වගේ....ඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.. (Reverse EW theory එකකුත් තියෙනවා,එකේදී wave 05 up එකට යනවා ලොකු correction එකකට පස්සේ)

    Reverse ABC.png

    පස්සේ Inverse H&S උපයෝගී කරන 54000$ යාවි කියලා..

    Note: - Trading view Binance Price => 120 USDT වෙනසක් තියෙනවා Binance real price එකත් එක්ක..

    Update
    ළමයි දැක්කද ඩ්‍රොප් එක..

    BTC.png

    ------ Post added on Mar 2, 2021 at 10:13 PM
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    BTC aiyth down yannada bung yanne? @bestdivx @Die-hard (1 hour chart BTCUSD)

    View attachment 115073
    ඔව් මචන්, මෙතන එක එකා උන්ගෙ වාසියට නිව්ස් දදා BTC අප් කරනව, කරෙක්ෂන් එකක් හරියට වෙන්න දෙන්නෑ. ඇත්තටම BTC අප් වෙන්නෙ අලුතෙන් ක්‍රිප්ටො වලට එන උන්ගෙ සල්ලිවලින්. මේ වෙන වැඩෙන් පට්ට අවදානමක් අරගෙන තමයි BTC බයි කරන්න වෙන්නෙ.

    කොයි වෙලාවක හරි ලොකු කඩා වැටීමක් (32ක් දක්වා) වෙන්න පුලුවන්.
    BTC මර්කට් එක ස්ටේබල් වෙනකම් ඉවසන්න. ALT වලින් ගේමක් ගහන්න.
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    View attachment 115082
    උදේ ඉදන් දැක්කා ඔය උඩ හැදෙන H&S එක...(හැමදාම සදහන් කළා trend ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට H&S වලින් කියලා.)

    View attachment 115084

    Expect කරනවා එක break කරලා පහලට එවි කියලා 46500$-45000$ අතරට.දැන් හැදෙන pattern එක කිව්වොත් යන්නේ reverse ABC correction වගේ....ඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.. (Reverse EW theory එකකුත් තියෙනවා,එකේදී wave 05 up එකට යනවා ලොකු correction එකකට පස්සේ)

    View attachment 115083

    පස්සේ Inverse H&S උපයෝගී කරන 54000$ යාවි කියලා..

    Note: - Trading view Binance Price => 120 USDT වෙනසක් තියෙනවා Binance real price එකත් එක්ක..

    Update
    ළමයි දැක්කද ඩ්‍රොප් එක..

    View attachment 115088
    ------ Post added on Mar 2, 2021 at 10:13 PM
    Technical analysis from an expert @Die-hard
     
    • Love
    Reactions: Die-hard

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.
    මේක තමයි කට්ටිය කරන්න යන්නෙ. 32 දෙකට ගියොත් එක ශොට් එකට 60ට තනි ඉරට නගීවි ;-)
     
    • Like
    Reactions: NaiRobi

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    View attachment 115082
    උදේ ඉදන් දැක්කා ඔය උඩ හැදෙන H&S එක...(හැමදාම සදහන් කළා trend ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට H&S වලින් කියලා.)

    View attachment 115084

    Expect කරනවා එක break කරලා පහලට එවි කියලා 46500$-45000$ අතරට.දැන් හැදෙන pattern එක කිව්වොත් යන්නේ reverse ABC correction වගේ....ඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.. (Reverse EW theory එකකුත් තියෙනවා,එකේදී wave 05 up එකට යනවා ලොකු correction එකකට පස්සේ)

    View attachment 115083

    පස්සේ Inverse H&S උපයෝගී කරන 54000$ යාවි කියලා..

    Note: - Trading view Binance Price => 120 USDT වෙනසක් තියෙනවා Binance real price එකත් එක්ක..

    Update
    ළමයි දැක්කද ඩ්‍රොප් එක..

    View attachment 115088
    ------ Post added on Mar 2, 2021 at 10:13 PM
    machan H&S eka 5 minute chart ekata awata 1 hour ekee oka penawanne na ne. short term ewalin decision ganna eka reliable da ?
     
    • Like
    Reactions: bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    machan H&S eka 5 minute chart ekata awata 1 hour ekee oka penawanne na ne. short term ewalin decision ganna eka reliable da ?
    Duration එක වැඩි වෙනකොට Accuracy එක වැඩිවෙනව.
    ගොඩක් වෙලාවට මම 4H වලින් තමයි තීරනය කරන්නෙ. ( මම ඩේ ට්‍රෙඩින් නොකරන නිසා )
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    machan H&S eka 5 minute chart ekata awata 1 hour ekee oka penawanne na ne. short term ewalin decision ganna eka reliable da ?
    5m reliable නැහැ ..ඔය H&S එක 1H වෙනකන් visible..5m දැම්මේ ලොකුවට පෙන්න ඕන නිසා

    HS.png

    මේකත් පෙන්නේ නැත්නම් උබටත් vision care පිහිට තමයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    5m reliable නැහැ ..ඔය H&S එක 1H වෙනකන් visible..5m දැම්මේ ලොකුවට පෙන්න ඕන නිසා

    View attachment 115092
    මේකත් පෙන්නේ නැත්නම් උබටත් vision care පිහිට තමයි
    dakka dakka :P . ara example ehama ewala hari lassaa shape ekata H&S ewa thiyanawa bung. ehama ekake awe nathi nisaa baluwee :lol:
     
    • Haha
    Reactions: Die-hard

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,658
    887
    113
    මමද කොහෙද එකම එකා මේ ක්‍රිප්ටෝ ගැන මලපොතේ අකුරක් නොදන්න එකා.. දුකාආආආයි..... :(:(:( අපි වගේ අනාථ උන්ටත් කුප්පියක් දාහල්ලා කොල්ලනේ... 🙏
    Mamath innawa lokuwata danne naha 1% wage thama .. hamadama igena ganna kiyala haddadi mokak hari maralayak ban
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Duration එක වැඩි වෙනකොට Accuracy එක වැඩිවෙනව.
    ගොඩක් වෙලාවට මම 4H වලින් තමයි තීරනය කරන්නෙ. ( මම ඩේ ට්‍රෙඩින් නොකරන නිසා )
    Day trading karana ekei hold karan inne ekei wasi awasi monawada machan?me dawas wala market eka up nisa hold karann inne coin ganna eka awasi neda

    Duration එක වැඩි වෙනකොට Accuracy එක වැඩිවෙනව.
    ගොඩක් වෙලාවට මම 4H වලින් තමයි තීරනය කරන්නෙ. ( මම ඩේ ට්‍රෙඩින් නොකරන නිසා )
    Coin aran wallet ekakata daganawada?
    ------ Post added on Mar 3, 2021 at 8:26 AM

    @Die-hard @bestdivx any comments?
    ------ Post added on Mar 3, 2021 at 9:08 AM
     
    Attachments

    • Screenshot_20210303-073706_Binance.jpg
      Screenshot_20210303-073706_Binance.jpg
      440.6 KB · Views: 82

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    49000න් යන්න දෙන්නෙම නෑ නේ.

    ඇති යන්තන් ගියා
     
    Last edited:

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    lagakadi swap karala gatha exchange wala nathi tokens thiyanawada guys ? honda projects ?
     
    Status
    Not open for further replies.