ඔව් මචන්, මෙතන එක එකා උන්ගෙ වාසියට නිව්ස් දදා BTC අප් කරනව, කරෙක්ෂන් එකක් හරියට වෙන්න දෙන්නෑ. ඇත්තටම BTC අප් වෙන්නෙ අලුතෙන් ක්‍රිප්ටො වලට එන උන්ගෙ සල්ලිවලින්. මේ වෙන වැඩෙන් පට්ට අවදානමක් අරගෙන තමයි BTC බයි කරන්න වෙන්නෙ.
Technical analysis from an expert @Die-hardView attachment 115082
උදේ ඉදන් දැක්කා ඔය උඩ හැදෙන H&S එක...(හැමදාම සදහන් කළා trend ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට H&S වලින් කියලා.)
View attachment 115084
Expect කරනවා එක break කරලා පහලට එවි කියලා 46500$-45000$ අතරට.දැන් හැදෙන pattern එක කිව්වොත් යන්නේ reverse ABC correction වගේ....ඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.. (Reverse EW theory එකකුත් තියෙනවා,එකේදී wave 05 up එකට යනවා ලොකු correction එකකට පස්සේ)
View attachment 115083
පස්සේ Inverse H&S උපයෝගී කරන 54000$ යාවි කියලා..
Note: - Trading view Binance Price => 120 USDT වෙනසක් තියෙනවා Binance real price එකත් එක්ක..
Update
ළමයි දැක්කද ඩ්‍රොප් එක..
View attachment 115088
------ Post added on Mar 2, 2021 at 10:13 PM
uba long term hold karanawanan, exchanges wala thiyaganna amarunan ganin.
මේක තමයි කට්ටිය කරන්න යන්නෙ. 32 දෙකට ගියොත් එක ශොට් එකට 60ට තනි ඉරට නගීවිඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.
if ur holding at least 20+ X the wallet price , just my opinion
මචන්, මම හිතනව උපරිම $1.2 වගේ යාවි කියල. මම 12 වෙනිද සිට විකුනන්න පටන්න් ගන්නව.Kiyakata witara yaida?
machan H&S eka 5 minute chart ekata awata 1 hour ekee oka penawanne na ne. short term ewalin decision ganna eka reliable da ?View attachment 115082
උදේ ඉදන් දැක්කා ඔය උඩ හැදෙන H&S එක...(හැමදාම සදහන් කළා trend ඉවර වෙන්නේ ගොඩක් වෙලාවට H&S වලින් කියලා.)
View attachment 115084
Expect කරනවා එක break කරලා පහලට එවි කියලා 46500$-45000$ අතරට.දැන් හැදෙන pattern එක කිව්වොත් යන්නේ reverse ABC correction වගේ....ඒ කියන්නේ ලොකු downtrend එකකට පස්සේ up එකට ABC correction up move එකක් යන්න පුළුවන්..එකට තමා reverse ABC correction කියලා හැදුනුවේ.. (Reverse EW theory එකකුත් තියෙනවා,එකේදී wave 05 up එකට යනවා ලොකු correction එකකට පස්සේ)
View attachment 115083
පස්සේ Inverse H&S උපයෝගී කරන 54000$ යාවි කියලා..
Note: - Trading view Binance Price => 120 USDT වෙනසක් තියෙනවා Binance real price එකත් එක්ක..
Update
ළමයි දැක්කද ඩ්‍රොප් එක..
View attachment 115088
------ Post added on Mar 2, 2021 at 10:13 PM
Duration එක වැඩි වෙනකොට Accuracy එක වැඩිවෙනව.machan H&S eka 5 minute chart ekata awata 1 hour ekee oka penawanne na ne. short term ewalin decision ganna eka reliable da ?
5m reliable නැහැ ..ඔය H&S එක 1H වෙනකන් visible..5m දැම්මේ ලොකුවට පෙන්න ඕන නිසාmachan H&S eka 5 minute chart ekata awata 1 hour ekee oka penawanne na ne. short term ewalin decision ganna eka reliable da ?
dakka dakka5m reliable නැහැ ..ඔය H&S එක 1H වෙනකන් visible..5m දැම්මේ ලොකුවට පෙන්න ඕන නිසා
View attachment 115092
මේකත් පෙන්නේ නැත්නම් උබටත් vision care පිහිට තමයි
. ara example ehama ewala hari lassaa shape ekata H&S ewa thiyanawa bung. ehama ekake awe nathi nisaa baluwee 
Mamath innawa lokuwata danne naha 1% wage thama .. hamadama igena ganna kiyala haddadi mokak hari maralayak banමමද කොහෙද එකම එකා මේ ක්‍රිප්ටෝ ගැන මලපොතේ අකුරක් නොදන්න එකා.. දුකාආආආයි.....අපි වගේ අනාථ උන්ටත් කුප්පියක් දාහල්ලා කොල්ලනේ...
![]()
Day trading karana ekei hold karan inne ekei wasi awasi monawada machan?me dawas wala market eka up nisa hold karann inne coin ganna eka awasi nedaDuration එක වැඩි වෙනකොට Accuracy එක වැඩිවෙනව.
ගොඩක් වෙලාවට මම 4H වලින් තමයි තීරනය කරන්නෙ. ( මම ඩේ ට්‍රෙඩින් නොකරන නිසා )
Coin aran wallet ekakata daganawada?Duration එක වැඩි වෙනකොට Accuracy එක වැඩිවෙනව.
ගොඩක් වෙලාවට මම 4H වලින් තමයි තීරනය කරන්නෙ. ( මම ඩේ ට්‍රෙඩින් නොකරන නිසා )
Next BTC target mostly 43500$-44000$,then up to 48000$/51200$/54000$
Next week(Assume week start March 1st) will be green
Live Chart