Litecoin news yanawaado Litcoin ekath yanawa wage
REEF gatha un kawuda ? anna ekath ada up wenawa
Litecoin news yanawaado Litcoin ekath yanawa wage
REEF gatha un kawuda ? anna ekath ada up wenawa
binance kiyanne centralized crypto exchange ekak.Ok ban thanks. Pancakeswap nikan Binance wageda ban? I have some amount in Binance.
$wault ganna. habai aran hold karanna epa stake karanna one wault finance wala naththan inactivity fee ekak wadinawa
launchpad starting soon & the coin will skyrocket
staking - 350+% APR+fees rewards
I bought around 52 WAULT for the launchpad as well
අඩේ මේ ඊයෙ මම දැම්ම DENT එක ගැන මෙහෙමත් තියෙනව. මම නිකන් සර්ච් කරේ DENT කියන්නෙ SCAM එකක්ද කියල. එතකොට ආවෙ. ගන්න කෙනෙක් හොදට කියවල බලල ගන්න කෝකටත්. මම යටින් ගත්ත නිසා දැනට මට අවුලක් නෑ. අලුතෙන් ගන්න අය බලන්න.
https://www.quora.com/Why-do-people-think-the-DENT-cryptocurrency-is-a-scam
https://isthiscoinascam.com/check/dent
යකෝ දැක්කම කියපන් දැක්ක ගමන් වෙන එකෙක් හරි බේරෙනවනෙ. මට දැනට නන් 50%+ profit. ස්ටොප් ලොස් ඒ ගාණට තිබ්බ.ඔව් ඕක scam..මන් ඊයේ පාඩුවේ හිටියේ උබලා අරගෙන නිසා..99% ඒවා scam lol
යකෝ දැක්කම කියපන් දැක්ක ගමන් වෙන එකෙක් හරි බේරෙනවනෙ. මට දැනට නන් 50%+ profit. ස්ටොප් ලොස් ඒ ගාණට තිබ්බ.
තව වෙනම සෙට් එකක් ඉන්නවා කාලෙන් කාලෙට ඇවිත් මේකේ උන්ව scam කරන...උන් මුලින් හෙන පොරක් කියලා පෙන්නලා coin suggest කරනවා..අපේ රට හරක් ගන්නවා..පස්සේ අරුන්ට coin promote කරනවට වෙනම ගානකුත් දෙනවා coin adminලා..උන් ගතමන් එක අරන් මාරු වෙනවා..ගත්ත උන් අනාත වෙනවා..
මේ සිද්දිය 2016/2017/2021 අවුරුදු 03නෙම දැක්කා..
2016 ලොකුවටම ගියා..ගෙවල් වලට ගිහින් තෙල ගහලා කරේ..අන්තිමට ආපු coin එකකුත් නැහැ..
මේවා කියන්න ගියාම වෙන්නේ අපි නරක මිනිස්සු වෙන එක..මන් හොදටම දන්නවා මන් මේ කියන දේ තේරුම් ගත්ත උන් මේ තෙඩ් එකේම ඉන්නවා කියලා...
ඔන්න ඔය දේ වටහා ගත්ත නිසයි මන් crypto thread දාන එක නැවතුවෙත් 2018
Circulating Supply, Team Members, Exchange list අනුව අදහසක් ගන්න පුළුවන්..මචන් @Die-hard එකපාරටම නිකන් ස්කෑම් එකක් කියල හිතා ගන්න පුළුවන් ක්රම් විදි මොනව හරි තියෙනවද
ඔව් නේ දැන් අර lion share එකෙක්ට එහෙම ඒක ස්කෑම් කිව්වම ආයෙ මූණවත් බලන්නෙ නෑනෙ.
------ Post added on Mar 13, 2021 at 9:53 AM
$wault ganna. habai aran hold karanna epa stake karanna one wault finance wala naththan inactivity fee ekak wadinawa
launchpad starting soon & the coin will skyrocket
staking - 350+% APR+fees rewards
I bought around 52 WAULT for the launchpad as well
https://launchpad.binance.com/enMacahn BSC unge aluth project hoyaganna ganne kohenda?
Mageth 45% wage profit set unu hinda wikunala damma. Ube stop-loss set unada?යකෝ දැක්කම කියපන් දැක්ක ගමන් වෙන එකෙක් හරි බේරෙනවනෙ. මට දැනට නන් 50%+ profit. ස්ටොප් ලොස් ඒ ගාණට තිබ්බ.
නෑ පහල ආවෙ නෑ කඩාගෙන යනව හිටු ගාල. ආයෙ දැන් ගන්න එපා මචන් හොයල බලලම ගනින් ගන්නව නන්Mageth 45% wage profit set unu hinda wikunala damma. Ube stop-loss set unada?
Ai ganne na bn. Thibba token tika wikka.නෑ පහල ආවෙ නෑ කඩාගෙන යනව හිටු ගාල. ආයෙ දැන් ගන්න එපා මචන් හොයල බලලම ගනින් ගන්නව නන්
pancakeswapwault ganne kohenda bn?
Ada ude adu welane sahenna.Eeye 2000usd walin 0.365 waladi gaththa coti dan 0.389 waladi dunna. 0.39 break karanna ba wage. Aye adu wenakan innawa ganna. Moko umbalage adahasa?