Bitcoin Next bubble targets

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Umba gaththada?
    man gatte 0.37 ekata stop loss wadila tibba ra adu weddi. yatin gatte na aparade. kalin 3 parak profit una coti walin.
    ube capital eken kotasak da oya danne okkoma danawada? okkoma danawanam eka risky nadda. down wela hira unoth ekko loss tiyan denna wenawa natnam naginakan inna wenawa aye trade karanna.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    Macahn BSC unge aluth project hoyaganna ganne kohenda?
    Telegram - @SmartChainApes

    තව වෙනම සෙට් එකක් ඉන්නවා කාලෙන් කාලෙට ඇවිත් මේකේ උන්ව scam කරන...උන් මුලින් හෙන පොරක් කියලා පෙන්නලා coin suggest කරනවා..අපේ රට හරක් ගන්නවා..පස්සේ අරුන්ට coin promote කරනවට වෙනම ගානකුත් දෙනවා coin adminලා..උන් ගතමන් එක අරන් මාරු වෙනවා..ගත්ත උන් අනාත වෙනවා..

    මේ සිද්දිය 2016/2017/2021 අවුරුදු 03නෙම දැක්කා..

    2016 ලොකුවටම ගියා..ගෙවල් වලට ගිහින් තෙල ගහලා කරේ..අන්තිමට ආපු coin එකකුත් නැහැ..

    මේවා කියන්න ගියාම වෙන්නේ අපි නරක මිනිස්සු වෙන එක..හොදටම දන්නවා මේ කියන දේ තේරුම් ගත්ත උන් මේ තෙඩ් එකේම ඉන්නවා කියලා...

    ඔන්න ඔය දේ වටහා ගත්ත නිසයි crypto thread දාන එක නැවතුවෙත් 2018
    ara coin ekak haduwa katawa tikak kiyahan ko
    ------ Post added on Mar 13, 2021 at 2:47 PM
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Telegram - @SmartChainApes

    ara coin ekak haduwa katawa tikak kiyahan ko
    ------ Post added on Mar 13, 2021 at 2:47 PM
    එක වෙන case එකක් මචන්....මේකේ 2017 thread එකේ එකෙක් එක්ක කර එකක්..

    coin එකක් කිව්වට ETH Token එකක් බන්..
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    man gatte 0.37 ekata stop loss wadila tibba ra adu weddi. yatin gatte na aparade. kalin 3 parak profit una coti walin.
    ube capital eken kotasak da oya danne okkoma danawada? okkoma danawanam eka risky nadda. down wela hira unoth ekko loss tiyan denna wenawa natnam naginakan inna wenawa aye trade karanna.
    0.361 walin aye gaththa. Man capital eken 75% coti aran thiyenne. April weddi coti 1usd wei kiyala thamai expert la kiyanne. Adu unoth hold karanawa. Man full time trader kenek newi ban. Mewa side income.
     
    • Like
    Reactions: geethq

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    එක වෙන case එකක් මචන්....මේකේ 2017 thread එකේ එකෙක් එක්ක කර එකක්..

    coin එකක් කිව්වට ETH Token එකක් බන්..
    Dan token eka nadda? Link ?
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    man gatte 0.37 ekata stop loss wadila tibba ra adu weddi. yatin gatte na aparade. kalin 3 parak profit una coti walin.
    ube capital eken kotasak da oya danne okkoma danawada? okkoma danawanam eka risky nadda. down wela hira unoth ekko loss tiyan denna wenawa natnam naginakan inna wenawa aye trade karanna.
    SL.png

    Lot Size එක වැඩි කරාම stop loss ලගින් තියන්න වෙනවා මචන්..ඔය ඊයේ මන් දාපු එකක්..දාලා ටිකකින් BTC wick එකක් ගියා :dull:
     
    • Like
    • Sad
    Reactions: geethq and porapol

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    View attachment 116233

    Lot Size එක වැඩි කරාම stop loss ලගින් තියන්න වෙනවා මචන්..ඔය ඊයේ මන් දාපු එකක්..දාලා ටිකකින් BTC wick එකක් ගියා :dull:
    iye ra coti watuna watilla kotan dalawath nawattanna ba ekai awla une :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Dan token eka nadda? Link ?
    නැහැ මචන්..coin එකක් නැහැ...ඒ දවස් වල අවුල උනේ binance list කරන්න 100 BTC ඉල්ලුවා..උට හොද exchange එකකට දාගන්න බැරුව හිටියේ...පස්සේ dex එකකට දාලා අපිට හොරෙන් dump කළා
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    නැහැ මචන්..coin එකක් නැහැ...ඒ දවස් වල අවුල උනේ binance list කරන්න 100 BTC ඉල්ලුවා..උට හොද exchange එකකට දාගන්න බැරුව හිටියේ...පස්සේ dex එකකට දාලා අපිට හොරෙන් dump කළා
    Meke ekek da?

    math me athal ekata ban karanne. asai karaddi. eke wenama lal ekak tiyenawa :P tikak loss weddi athal yai habai
    umba taama mining karanawada?
    ------ Post added on Mar 13, 2021 at 3:05 PM
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Meke ekek da?
    ඔව් ඔව් 2017 හිටපු එකක්..දැන් උ crypto thread වලට එන්නේ නැහැ..හොරා කාපු ටික ගිල ගිල ඇති..
     
    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    binance kiyanne centralized crypto exchange ekak.
    uniswap,pancakeswap kiyanne decentralized. habai me deka network dekaka thiyenne (ETH & BSC)
    decentralized exchanges wala exchange fees yanne liquidity providerslata. ex - mata, ubata unath liquidity provide karanna puluwan

    dan aluthin ena godak projects ekaparata centralized exchanges walata release karanne nehe. mulinma decentralized exchanges walata thama release karanne.
    price volatility & gains,losses sahena wadi. godak risky. but that's how crypto works & you have to take risks.
    Thanks machan 😍😍
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    0.361 walin aye gaththa. Man capital eken 75% coti aran thiyenne. April weddi coti 1usd wei kiyala thamai expert la kiyanne. Adu unoth hold karanawa. Man full time trader kenek newi ban. Mewa side income.

    capital eken 75% single coin ekaka dana eka recommened karanna behe
    ehema dala long term holding nan podi podi profit walata buy sell karanawanan eka recommened karannath be

    ube strategy poddak wenas karaganin imo
     
    • Like
    Reactions: geethq and porapol

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @Myth

    https://www.binance.com/en/trade/KSM_USDT

    301$ වලට අවා...මේකේ මචන් අඩු leverage වලින් short කරන්න බැරිද 2x වගේ?එහෙම උනාම risk එක අඩුයි..trade එක අල්ලන් ඉන්න පුළුවන්..

    තව දෙයක්.. Binance එකේ මුලින් Repay කරන්න ඕනනේ..ඒ අතරේ තව coin එක බැස්සොත් හරි,up උනොත් අපේ profit එක අඩු වෙනවනේ..එක පාරින් trade එක close කරන්න බැරිද?

    එක නම් පුදුම වංචාවක්
     
    Status
    Not open for further replies.