Bitcoin Next bubble targets

Status
Not open for further replies.

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    capital eken 75% single coin ekaka dana eka recommened karanna behe
    ehema dala long term holding nan podi podi profit walata buy sell karanawanan eka recommened karannath be

    ube strategy poddak wenas karaganin imo
    Thanks for your advice machan. Coti gana believe karala thamai okkoma karanne. Ekko march end ekedi 2000usd, 3000 kara ganna puluwan wei nathnam hold wei. Balamu
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Thanks for your advice machan. Coti gana believe karala thamai okkoma karanne. Ekko march end ekedi 2000usd, 3000 kara ganna puluwan wei nathnam hold wei. Balamu
    උබ එක පාර 2000$ sell and buy කරන්න එපා... half or 25% trade කරන්න coin එක long term HODL නම්..එක තමා හරි විදිය...

    Long Term HODL නම් හැම coinම trade ගන්න එපා..ඒ coin එකම trade කරලා එකේ coin count එක වැඩි කර ගන්න..
    එකම වෙලාවක full sell කරන්න නම් එපා...හැම වෙලේම sell කර ගානට අඩු වෙනකන් ඉදලා ගන්න..
     
    • Like
    Reactions: porapol

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    View attachment 116053

    COTI EVENT vs COTI Technical Analysis

    Who going to win :P

    if you ever trust me leave as soon as possible (even small profit නම්)
    ------ Post added on Mar 11, 2021 at 9:04 PM
    උබ කිව්ව හරි COTI .31ට ගියා. මෙහෙම predict කරේ descending triangle pattern එක නිසාද?
     
    porapol

    Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    උබ එක පාර 2000$ sell and buy කරන්න එපා... half or 25% trade කරන්න coin එක long term HODL නම්..එක තමා හරි විදිය...

    Long Term HODL නම් හැම coinම trade ගන්න එපා..ඒ coin එකම trade කරලා එකේ coin count එක වැඩි කර ගන්න..
    එකම වෙලාවක full sell කරන්න නම් එපා...හැම වෙලේම sell කර ගානට අඩු වෙනකන් ඉදලා ගන්න..
    Thanks machan. Thawa poddak figures walinma explain karanna puluwannam kaatath watinawa.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    @Myth

    https://www.binance.com/en/trade/KSM_USDT

    301$ වලට අවා...මේකේ මචන් අඩු leverage වලින් short කරන්න බැරිද 2x වගේ?එහෙම උනාම risk එක අඩුයි..trade එක අල්ලන් ඉන්න පුළුවන්..

    තව දෙයක්.. Binance එකේ මුලින් Repay කරන්න ඕනනේ..ඒ අතරේ තව coin එක බැස්සොත් හරි,up උනොත් අපේ profit එක අඩු වෙනවනේ..එක පාරින් trade එක close කරන්න බැරිද?

    එක නම් පුදුම වංචාවක්
    Adu levarage walin puluwan .
    Mama karanne limit / stop limit order neme ban, kelinma market order.
    Position open kaloth kelinma market ekata close karanne. Max 10 minutes.
    Futures, usdT pepetual.

    Oka normal trade > levarage wala kohomada kiyala balala naa.
     
    • Like
    Reactions: Die-hard

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Adu levarage walin puluwan .
    Mama karanne limit / stop limit order neme ban, kelinma market order.
    Position open kaloth kelinma market ekata close karanne. Max 10 minutes.
    Futures, usdT pepetual.

    Oka normal trade > levarage wala kohomada kiyala balala naa.
    ඒ කියන්නේ උබට USDT වලට trade එක close කරන්න පුළුවන් වගේ..

    Cross, Isolated වලට එහෙම බැනේ..මුලින් repay කරන්න ඕන :(

    Cross, Isolated වල මෙන්න මෙහෙම යන්නේ

    Transfer Collaterals =>Borrow/Trade =>Repay/Trade

    BTC ascending triangle breakout

    BTC.png
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,142
    18,721
    113
    අදාල නෑනේ
    සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.

    මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න :lol:

    chat.png
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    ඒ කියන්නේ උබට USDT වලට trade එක close කරන්න පුළුවන් වගේ..

    Cross, Isolated වලට එහෙම බැනේ..මුලින් repay කරන්න ඕන :(

    Cross, Isolated වල මෙන්න මෙහෙම යන්නේ

    Transfer Collaterals =>Borrow/Trade =>Repay/Trade
    usdT , isolated , 10x
    Levarge dammama lending fee eka kapenawa
    Open ekedi / trade close ekedi.
    Bnb tikak tiyagattama trading fee % adu wenawa ne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.

    මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න :lol:

    chat.png
    denna epa yako uba wena account ekak hadapan.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.

    මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න :lol:

    chat.png
    ඉතින් ඕක උන්ට දීපන්..උබ ඕකෙන් ගේමක් ගහලනේ තියෙන්නේ..පට්ට chance එක
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    සිංහළු, කරි සීන් එකක් උනානෙ මට. බයිනෑන්ස් කාරයො වැරදිලා මට වැඩි පුර $5000 ගානක් දාල තිබ්බ P2P ඩිපොසිට් එකක් ගද්දි.

    මාත් ආතල් එකේ ඒ ටික පාවිච්චි කරල හොඳට ට්‍රේඩ් කරා. සල්ලි ගන්න යද්දි මුන් ඔක්කොම withdrawal methods බ්ලොක් කරල. CS එකෙන් කියනව වැඩි පුර ආපු ගාන දෙන්නලු withdrawals ආපහු resume කරන්න :lol:

    chat.png
    Umba oka watuna gaman adinna tibbe 🤣
     
    Status
    Not open for further replies.