1,aragathta un innawaමේකෙ Bitcoin අරගත්ත අය ඉන්නවද?
අරගෙන තියෙනවා නම්,
කොහොමද වැඩේ කරන්නේ?
කොහොමද තත්වෙ?
කොහොමද ආයිත් ඒව විකුණල සල්ලි කරන්ගේ?
Risk එක කොහොමද?
පොඩ්ඩක් අයිඩියා එකක් දීපං
1,aragathta un innawa
2, gathte monatada kiyana de anuwa wenas wenawa
ex- long-term investment, day trading, as a payment option ,blckmoney.. etc
3,Bitcoin to bank, paysa, Skrill etc
4, risk level 10/10
ow wadi weddi wikunanda puluwan ban cex eken ganin ekema wikunandath puluwan.Thanks macho
Thawa deyak bn oya google eke hema BTC rate eka ada balala thawa sathiyakin baladdi loku ganakin eha meha gihilla neh, ethakota ada lakshayak dala thibboth ara wage rate eka wadi unoth eh gana ganna puluwanda bn anith paththata?
Rep iwarai bn adata, labuna gaman salakannam mcn
ow wadi weddi wikunanda puluwan ban cex eken ganin ekema wikunandath puluwan.
dan nam bitcoin ganna eka tikak risk
මේකෙ Bitcoin අරගත්ත අය ඉන්නවද?
අරගෙන තියෙනවා නම්,
කොහොමද වැඩේ කරන්නේ?
කොහොමද තත්වෙ?
කොහොමද ආයිත් ඒව විකුණල සල්ලි කරන්ගේ?
Risk එක කොහොමද?
පොඩ්ඩක් අයිඩියා එකක් දීපං




උබ ඔය තීරනේ ටිකකට කලින් ගන්න තිබ්බේ බන් උබට Trading කරානම් මේ වෙද්දි හොද ලාබයක් ලැබිලා.
මොකද මාසෙකට කලින් BTC එක $3000 ට ආසන්නව බැස්සා මේ මාසේ තමයි dream month එක බන්.
උබ rs100,000 ක අරන් තිබ්බනම් $641 ක් දාගන්න තිබ්බා මොකද අපේ රටේ $ sell rate එක rs 156.1.
BTC $4000 ට ගත්තා නම් උබට BTC ගන්න තිබ්බා 0.160256 B උබ අද යන ගානට $8100 විකිනුවනම්
ලාබය $1298
රුපියල් 198,605
ශුද්ද ලාබය 198,605-100,000= rs 98,605
දැන් BTC නගින්න තියෙන උපරිමේ මේ අවුරුද්දේ නැගලා තියෙනේ ඒ නිසා බහිනකල් ඉන්න ඔනී.
දැන් ගන්න තියෙන හොදම Coin එක trading කරන අයට ETH එක මේක දැන් තියෙන්නේ $400 මේක තව සදුදා වෙද්දී $500ට ලන් වෙනවා.
ow wadi weddi wikunanda puluwan ban cex eken ganin ekema wikunandath puluwan.
dan nam bitcoin ganna eka tikak risk
ubata mokatada bitcoin ona wenne kiyana eka anuwa ithuru prashna walata answers wenas wenawa.
man payment option ekak wdiyatai,blackmoney walatai,gambling walatai,trading walatai use karanawa
man mulinma bitcoin gattte $670 wa gane
Risk eka kiwe trading risk ekada? eka nam have..
ow machan cex.io eken gannath puluwan wikunannath puluwan .. podi commision tiyenawa .. den btc sehena ganan .. eka nisa den aragena ganan adu unoth hulan tama ... cex.io eke reg wenna tama tikak amaru lankawe ayata .. man italy nisa awlak une na ..