Bitwarden Hosted Environment එකක use කරන අය ඉන්නවාද? User Experience එක කොහොමද PC & Mobile දෙකේම? මොන වගේ specs තියන VPS / Server එකකද host කරලා තියෙන්නේ?