Questions Bitwarden Hosted Environment එකක use කරන අය ඉන්නවාද?

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Bitwarden Hosted Environment එකක use කරන අය ඉන්නවාද?
    User Experience එක කොහොමද PC & Mobile දෙකේම?
    මොන වගේ specs තියන VPS / Server එකකද host කරලා තියෙන්නේ?
     
    • Like
    Reactions: Sx3

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    මගෙ bitwarden එකට ඊයෙත් එකෙක් ලොග් වෙලා තිබ්බ. සතියකට දවස් 2ක් 3ක්ම නොටිෆිකේශන් එනවා. මාත් සෙල්ෆ් හොස්ටෙඩ් එක තමයි දැන් යූස් කරන්නෙ.ඒකට නම් දැනට අවුලක් නෑ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මගෙ bitwarden එකට ඊයෙත් එකෙක් ලොග් වෙලා තිබ්බ. සතියකට දවස් 2ක් 3ක්ම නොටිෆිකේශන් එනවා. මාත් සෙල්ෆ් හොස්ටෙඩ් එක තමයි දැන් යූස් කරන්නෙ.ඒකට නම් දැනට අවුලක් නෑ.
    eka thama. self hosted ekakata yana eka hodai wage.
     
    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    මගෙ bitwarden එකට ඊයෙත් එකෙක් ලොග් වෙලා තිබ්බ. සතියකට දවස් 2ක් 3ක්ම නොටිෆිකේශන් එනවා. මාත් සෙල්ෆ් හොස්ටෙඩ් එක තමයි දැන් යූස් කරන්නෙ.ඒකට නම් දැනට අවුලක් නෑ.
    wtf. kohomada bn wena ekek log wenwada balanne?