මේ මගුලේ රෙජිස්ට් වෙන්න බෑනේ. ලෝඩින් වෙනවා එච්චරයි. එතනින් එහාට යන්නේ නෑ. ලෝඩ් එක වැඩිද කොහෙද මෙලෝ රහක් නෑ.
ane na bn man me nikan log wela balanna giye mokakda me mun salli gewanawa kiwwa nisa.උබ එතන වැඩ කරන එකෙක් නේ?
api gewanna ona nane ban api use kerenakotane pay keranne unge platform ekais this a pyramid scam with a new look?
Ethakota membership ekata salli ganne nadda kiyakwath?api gewanna ona nane ban api use kerenakotane pay keranne unge platform eka
na neda eka thamai balanne reg wenna baneEthakota membership ekata salli ganne nadda kiyakwath?
හරියට වැඩ කර්නැති අවුල් තියෙන එක සෑහෙන්න වැදගත්. ඕක පර්ෆෙක්ට් උනානම් බල්ලෙක් ඕක ගැන කතා කරයිද? අඩුම උබවත් මෙහෙම රිප්ලයි එකක් දායිද? perfection is boring.මොකක්ද බන් මේ මල ජරාවක්නේ. මම ඊමේල් එකක් හදාගෙන රෙජිස්ටර් උනා ලෝක අමාරුවෙන්. මට වැඩිපුරම පෙන්න තියෙන්නේ
Error 522
අනික මේ මගුල මහාලොකු මැජික් එකක් නෙමෙයි වගේ. මුංට බැරිද ලක්ෂ ගානක් වියදම් කරලා දැන්වීම් හදන වෙලාවේ හරියට මුන්ගේ සයිට් එක ඔන්ලයින් තියාගන්න. ඊයා
මේකට ලොග් වෙන්න බැරි උනාම මේකට යන්න හිතෙනවද බන් අයෙත්. මට පෙන්නේ මුන්ගේ මාකටින් වැඩක් නෙමෙයි මේක. සයිට් සද්දෙට පටන්ගන්නකොටම ෆේල්. මට නම් කීයටවත් මේකේ ඇප් එකක් දාගන්න හිතෙන්නේ නෑ. අලුතෙන් ජොයින් වෙන එකෙකුට මේ වගේ එක්ස්පිරියන්ස් එකක් ආවම අයෙත් යන්න හිතෙනවද බන්.හරියට වැඩ කර්නැති අවුල් තියෙන එක සෑහෙන්න වැදගත්. ඕක පර්ෆෙක්ට් උනානම් බල්ලෙක් ඕක ගැන කතා කරයිද? අඩුම උබවත් මෙහෙම රිප්ලයි එකක් දායිද? perfection is boring.
Error 522 ena eka ahanna deyak na.මොකක්ද බන් මේ මල ජරාවක්නේ. මම ඊමේල් එකක් හදාගෙන රෙජිස්ටර් උනා ලෝක අමාරුවෙන්. මට වැඩිපුරම පෙන්න තියෙන්නේ
Error 522
අනික මේ මගුල මහාලොකු මැජික් එකක් නෙමෙයි වගේ. මුංට බැරිද ලක්ෂ ගානක් වියදම් කරලා දැන්වීම් හදන වෙලාවේ හරියට මුන්ගේ සයිට් එක ඔන්ලයින් තියාගන්න. ඊයා
උඹ කියන ඒවා මට හරියටම තේරෙන්නේ නෑ. හැබැයි කොහොමහරි, මුංට සයිට් එකක් හරියට අටවගන්න බැරිවෙලා කියලනම් තේරෙනවා.Error 522 ena eka ahanna deyak na.
Apache web server eka aththe. ochchara invest karana wadakata infrastructure server ekak one AMD Epyc, Xeon E5 or E7 e wagema web server eka lightspeed wath wenna one
Marketing gana witharak hithala thiyenne matath pena widiyata
උඹ කියන ඒවා මට හරියටම තේරෙන්නේ නෑ. හැබැයි කොහොමහරි, මුංට සයිට් එකක් හරියට අටවගන්න බැරිවෙලා කියලනම් තේරෙනවා.