Bitzean register

SLCyberKing

Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    is this a pyramid scam with a new look?
    yep 100%

    මේ මගුලේ රෙජිස්ට් වෙන්න බෑනේ. ලෝඩින් වෙනවා එච්චරයි. එතනින් එහාට යන්නේ නෑ. ලෝඩ් එක වැඩිද කොහෙද මෙලෝ රහක් නෑ.
    ubata kiyak dunnada meka post karanawata neth nam uba Bitzean ekeda weda karanne?

    dn Bitzean eke weda karana eunuth meke avilla negative marketing karanawada koheda post 10 k gaththoth 5k ma munge.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මේ මගුලේ රෙජිස්ට් වෙන්න බෑනේ. ලෝඩින් වෙනවා එච්චරයි. එතනින් එහාට යන්නේ නෑ. ලෝඩ් එක වැඩිද කොහෙද මෙලෝ රහක් නෑ.
    ලොග් වෙලා සල්ලි හම්බුනොත් අපිටත් කීය කීය හරි දියන් ඈ
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    yep 100%

    ubata kiyak dunnada meka post karanawata neth nam uba Bitzean ekeda weda karanne?

    dn Bitzean eke weda karana eunuth meke avilla negative marketing karanawada koheda post 10 k gaththoth 5k ma munge.
    මට හිතුනා බන්. මේක ඇඩ් දැක්කම මේක Too good to be true කියල ඕනම මිනිහෙකුට තේරෙන්න ඕන. එහෙම තේරෙන්නේ නැතුව "මේකනම් මාරයි" කියල හිතෙනවා නම් ඒ මනුස්සයෙක් වෙන්න බෑ, දෙවිවරු තමයි 😂

    ලොග් වෙලා සල්ලි හම්බුනොත් අපිටත් කීය කීය හරි දියන් ඈ
    😂
    ------ Post added on May 20, 2021 at 9:42 PM
     
    • Like
    Reactions: SLCyberKing

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    අනිත් උන්ට සල්ලි හොයන්න කියල දෙන්න කලින්, මුංට මේකේ ඉන්න කාටහරි බැරිද හරියට මුන්ගේ සයිට් එක අටවගන්න කියලදෙන්න . පව් යකෝ උන් අම්බානක වියදම් කරලා අර වීඩියෝ වලටත්
    ow eka loku udauwak. paw kirisappayo tika.

    ලොග් වෙලා සල්ලි හම්බුනොත් අපිටත් කීය කීය හරි දියන් ඈ
    :lol:

    lankawe inna unta thama privacy kiyanne mokakda kiyala therenne ne ne
    RIP privacy
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,979
    113
    Gotham City
    අනිත් උන්ට සල්ලි හොයන්න කියල දෙන්න කලින්, මුංට මේකේ ඉන්න කාටහරි බැරිද හරියට මුන්ගේ සයිට් එක අටවගන්න කියලදෙන්න . පව් යකෝ උන් අම්බානක වියදම් කරලා අර වීඩියෝ වලටත්
    මට හිතෙන්න් තඩි ස්කැම් එකක් මේක.
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මට හිතෙන්න් තඩි ස්කැම් එකක් මේක.
    තඩි ස්කෑම් එකක් ෆේල් වෙලා
    7FDE9695-B8AD-41D6-9E27-CCACB397300D.png