Black Knight satellite - Black Knight චන්ද්රිකාව

sudu4u

Active member
  • Aug 11, 2006
    378
    46
    28
    Black Knight satellite - Black Knight චන්ද්රිකාව

    1960 වර්ෂයේ මාර්තු මස පෘථුවි කක්ෂය වටා ගමන් කරන අත්භූත චන්ද්‍රිකාවක් සොයාගනු ලබනව. මෙම අභිරහස් චන්ද්‍රිකාව රුසියාව හෝ ඇමැරිකාව විසින් නිපදනවන ලද්දක් නොවන බවත් එම කාලය තුල චන්ද්‍රිකා නිපදවිම අතින් අප එතරම් දියුණු ස්ථානයක නොසිටි බවත් පැහැදිලි කරුණක්
    lZDXpFu.jpg

    මෙය වසර 13,000 කට වඩා පැරැණි බවවිද්‍යාඥයන් අනාවරණය කර ඇත. තවමත් ලෝකයට අභිරහසක් වූ මෙම අභ්‍යවකාශ වස්තුව ක්‍රියාත්මක තත්වයේ පවතී. අදටත් එය පෘථුවි කක්ෂය වටා ගමන් කරයි.
    di5202cb0f.jpg


    මෙික රාවනාගේ දඩු මොණර වෙන්න බැරිද ?





    https://www.youtube.com/watch?v=rzIiLp1TqYQ
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙික රාවනාගේ දඩු මොණර වෙන්න බැරිද ? :rofl:
    රාවනා මැක්ක වගේ වෙලානේ. කොහෙන් ගියත් ඉවර වෙන්නේ මැක්කගෙන්
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    math ahala thiyenne rawanage "dadu monara Werambha Watha" ye hanguwa kiyala.
    dhadu monara kiwata eka lee newi,aka eke nama. ara video eka baluwoth penei 27min(udin vidio eka play wena thana idan) meka kurullek wage penawa.

    mata thiyana lokuma parssne , ay scientistla meka follow karanne naththe hari search balanne naththe hari kiyala.

    anika meka radio signal walata response karanawanam ay eke responses follow karannathe?