Black Knight satellite - Black Knight චන්ද්‍රිකාව
1960 වර්ෂයේ මාර්තු මස පෘථුවි කක්ෂය වටා ගමන් කරන අත්භූත චන්ද්‍රිකාවක් සොයාගනු ලබනව. මෙම අභිරහස් චන්ද්‍රිකාව රුසියාව හෝ ඇමැරිකාව විසින් නිපදනවන ලද්දක් නොවන බවත් එම කාලය තුල චන්ද්‍රිකා නිපදවිම අතින් අප එතරම් දියුණු ස්ථානයක නොසිටි බවත් පැහැදිලි කරුණක්
මෙය වසර 13,000 කට වඩා පැරැණි බවවිද්යාඥයන් අනාවරණය කර ඇත. තවමත් ලෝකයට අභිරහසක් වූ මෙම අභ්‍යවකාශ වස්තුව ක්‍රියාත්මක තත්වයේ පවතී. අදටත් එය පෘථුවි කක්ෂය වටා ගමන් කරයි.
මෙික රාවනාගේ දඩු මොණර වෙන්න බැරිද ?
https://www.youtube.com/watch?v=rzIiLp1TqYQ