ඔක්කොම ගන්නවනම් දෙන්නෙ බන්500ml eke price eka kiapan pm ekak dala
mama nugegoda..
දෑන් හෑමතෑනම තියෙන්නේ පුරවපු බඩු බන්. දෑක්කානේ පහුගිය කාලේ අහුවෙච්ච සීන්. මීගමුව ලයින් එකේ බඩු තියෙනවා ඕන තරම්.
ඔයිට වඩා හොදයි හොද ලෝකල් බෝතලයක් ගනින්.
මම ගෙනාපුව බන්.. නිකන් මේ පුරවපුව ගගා හැමිනෙන්ඩ එපා මේකෙ.. එහෙම දෙන්ඩ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නෙ නෑනේ.. මේකෙම එකෙක් කලිනුත් බෝතල් 10ක් ගත්ත මගෙන්.. අනික පුරවපුද නැද්ද කියන්න උඹල වගේ නොබන උන් දන්නව.. එහෙම බෝතල් දෙන්න අහේනියක් මටpannapuwa kiya kiya wikunanne horen seal gahapuwa
dakkane pahugiya tike
lankawe nam ban kisima deyak wisshwasa karala ganna ba
salli dilawath apita ona widiyata ganna na
hadana product eka pattama cheap quality adu kule parayonta hadana ewane
මම ගෙනාපුව බන්.. නිකන් මේ පුරවපුව ගගා හැමිනෙන්ඩ එපා මේකෙ.. එහෙම දෙන්ඩ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නෙ නෑනේ.. මේකෙම එකෙක් කලිනුත් බෝතල් 10ක් ගත්ත මගෙන්.. අනික පුරවපුද නැද්ද කියන්න උඹල වගේ නොබන උන් දන්නව.. එහෙම බෝතල් දෙන්න අහේනියක් මට
sama weyan ban gal bothaleta karapincha ittak dala gahana apita mona black labelda ? cigarette 1k gannawath salli na thora bidi gahanne me tike ban.
news dakka ban ekay kiwwe, komada ban botal 10 gatte ? duty free eken 2L neda allowed max kollek ki
Username does not check out ජරායකාමම ගෙනාපුව බන්.. නිකන් මේ පුරවපුව ගගා හැමිනෙන්ඩ එපා මේකෙ.. එහෙම දෙන්ඩ ඔරිජිනල් එකවුන්ට් එකෙන් එන්නෙ නෑනේ.. මේකෙම එකෙක් කලිනුත් බෝතල් 10ක් ගත්ත මගෙන්.. අනික පුරවපුද නැද්ද කියන්න උඹල වගේ නොබන උන් දන්නව.. එහෙම බෝතල් දෙන්න අහේනියක් මට

පෘෆ් ඕනේ නෑ බන්.ජොනි වොකස් අතපත ගාල තියෙන කෙනා දන්නවා බඩු හරිද කියල.ළඟ හිටියනම් මම ගන්නවා.කුරිය කරන්න අමාරුද ?බෝතල් 20ක් ගෙනාව කලින්.. ඔක්කොම දුන්න.. හැම එකම ඩියුටිෆ්‍රීම ගේන්න ඕනෙ කියල නෑනේ.. මන් ඉන්න රටෙත් බඩු තියනව මගෙ ත්‍රියඩ් එකක් ඇති පරන බලපන්.. අනික මේවා දාන්නෙ ගන්න එකෙක්ට ඕනේ එකෙක්ට ගන්න.. බලෙන් ඇඟේ ගහන්නෙ නෑ.. ගන්න එකාට කොහෙන්ද ගත්තේ කියව පෲෆ් පෙන්නලම දෙන්නම්
uba gattot mathth mudiyata poddak dala denawada machanprice eka pm ekak dapan. bona eka quality eka danna eka gannawa. anith unta owa therum karana wachana aparade
gattot matat denawada chuttak arasa balannaokkoma kiyada?
පෘෆ් ඕනේ නෑ බන්.ජොනි වොකස් අතපත ගාල තියෙන කෙනා දන්නවා බඩු හරිද කියල.ළඟ හිටියනම් මම ගන්නවා.කුරිය කරන්න අමාරුද ?
20 genawe komada ban check wenne nadda scan karaddiබෝතල් 20ක් ගෙනාව කලින්.. ඔක්කොම දුන්න.. හැම එකම ඩියුටිෆ්‍රීම ගේන්න ඕනෙ කියල නෑනේ.. මන් ඉන්න රටෙත් බඩු තියනව මගෙ ත්‍රියඩ් එකක් ඇති පරන බලපන්.. අනික මේවා දාන්නෙ ගන්න එකෙක්ට ඕනේ එකෙක්ට ගන්න.. බලෙන් ඇඟේ ගහන්නෙ නෑ.. ගන්න එකාට කොහෙන්ද ගත්තේ කියව පෲෆ් පෙන්නලම දෙන්නම්
අරක්කුනෙ බන්.. බැරි වෙයි නේපෘෆ් ඕනේ නෑ බන්.ජොනි වොකස් අතපත ගාල තියෙන කෙනා දන්නවා බඩු හරිද කියල.ළඟ හිටියනම් මම ගන්නවා.කුරිය කරන්න අමාරුද ?