Black stallion The legend

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    2006 awtah bari unada anna ekata kattiya awa gaman hambela:D
    සුපර් වෙන්නහ් ඇප්ලිකෙශන් දාන්නහ් ඔනි කොහෙටද දන්නෙහ් නැහ් :rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සියලුම ප්‍රථිපල ලේඛන සුපර් සීනියර් මෙම්බර්ස්ලාගේ අනුමැතිය වෙත යොමු කොට ඇත.......අනුමත වූ වහාම ප්‍රථිපල නිකුත්වේ :yes::cool:

    :lol::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    රෙෆ් පවර් එක 05 වෙන්න 21 මදි,දීපල්ලකෝ රෙෆ් ටිකක්..දැන් සුපර් සිනියර්ලා රෙෆ් කපන්න කපන්න ගත්තම රෙෆ් පවර් එක 05 කරන ඉඅවරයි
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    රෙෆ් පවර් එක 05 වෙන්න 21 මදි,දීපල්ලකෝ රෙෆ් ටිකක්..දැන් සුපර් සිනියර්ලා රෙෆ් කපන්න කපන්න ගත්තම රෙෆ් පවර් එක 05 කරන ඉඅවරයි
    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෙෆ් පවර් එක 05 වෙන්න 21 මදි,දීපල්ලකෝ රෙෆ් ටිකක්..දැන් සුපර් සිනියර්ලා රෙෆ් කපන්න කපන්න ගත්තම රෙෆ් පවර් එක 05 කරන ඉඅවරයි

    You must spread some Reputation around before giving it to 3rdEye again.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සුපර් වෙන්නහ් ඇප්ලිකෙශන් දාන්නහ් ඔනි කොහෙටද දන්නෙහ් නැහ් :rofl:

    කැ*ම වැඩේ කියන්නේ ඊයේ පෙරේදා එළකිරි ආපු සුපර් ජූනියර් එකෙක්/එකියක් සුපර් සීනියර් අයියලාගේ රෙදි ටික ගලවලා අතට දීපු එක :lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    :lol::lol::lol: සුපර් මෙම්බර් කෙනෙක් රෙප් කැපුවොත් -50 විතර කැපෙනවලු නෙහ්
    මටත් සුපර් කෙනෙක් කිව්වේ ....

    :lol::lol: කැරි ආත්ල දෙන්නේ සුපර් සීනියර් උනාම :lol::lol: ලොකු බිජ්ජක් හම්බෙනවා වගේ ආඩම්බරයක් තියෙන්නේ:lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කැ*ම වැඩේ කියන්නේ ඊයේ පෙරේදා එළකිරි ආපු සුපර් ජූනියර් එකෙක්/එකියක් සුපර් සීනියර් අයියලාගේ රෙදි ටික ගලවලා අතට දීපු එක :lol::lol::lol:

    :lol: පව් යකෝ කට්ටියම රෙදි ග්ලෝ ගත්ත:lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කැ*ම වැඩේ කියන්නේ ඊයේ පෙරේදා එළකිරි ආපු සුපර් ජූනියර් එකෙක්/එකියක් සුපර් සීනියර් අයියලාගේ රෙදි ටික ගලවලා අතට දීපු එක :lol::lol::lol:
    :rofl::rofl::rofl: අම්මොහ් යකො හිනා වෙලා බඩත් රිදෙනවාහ්
    රෙදිත් නැති එකෙහ් සුප්ර් ජුන්ඩා වනහ් වනහ් තමා ඉන්නහ් වෙන්නේ

    :lol::lol: කැරි ආත්ල දෙන්නේ සුපර් සීනියර් උනාම :lol::lol: ලොකු බිජ්ජක් හම්බෙනවා වගේ ආඩම්බරයක් තියෙන්නේ:lol:
    :lol::lol::lol: ලොල් බ0
     
    • Like
    Reactions: Kasippu Sira