Black&White Licence වෙනුවට Colored ගන්නේ කොහොමද ?

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    Black&White Licence වෙනුවට Colored ගන්නේ කොහොමද ?

    මචන්ලා මට අලුතෙන් Colored Licence එකක් ගන්න ඕනෙ Black & White Licence එක වෙනුවට. පරණ එකේ පාට ගිහින් මෙලෝ දෙයක් පේන්නෙ නෑ. වේරහැරට යන්න ඕනෙ නේද ? මොනවද යද්දි ගෙනියන්න ඕනෙ ??? :confused:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    machan e colored licence eka renew karaganna gihama nemeida blood report ona wenne ?

    mona magula karannath ban aluthin medical check kara ganna one... ee nisa umbata nugegodin medical report eka ganna wenawa.....

    1919 call karapan machan umbata wadi wisthara eken ganna puluwan....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    car van walata id eka aragena giyama ethi., parana licen ekath aragena palayan. 1 day nam 2500 da koheda gana mataka ne mama gatte 1 day. finthure ganneth RMV eken mai