Black_Hawk

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Sikorsky UH-60M Black Hawk [බ්ලැක් හෝක් හෙලිකොප්ටරය] :yes::yes:

    Image48.png



    තාක්ශණික තොරතුරු

    කාර්යමණ්ඩලය: 2 pilots / 2 gunners
    ගෙනයාමේ හැකියාව: 1,200 kg including 14 troops
    දිග: 64 ft 10 in (19.76 m)
    පලල: 7 ft 9 in (2.36 m)
    උස: 16 ft 10 in (5.13 m)
    එන්ජින් වර්ගය: 2 × General Electric T700-GE-701C turbo-shaft engines

    උපරිම වේගය: 159 kn (183 mph, 295 km/h)
    සාමාන්‍ය වේගය: 150 kn (173 mph, 278 km/h)
    යුධමෙහෙයුම් සඳහා සහභාගී වියහැකි සීමාව කඳවුරේ සිට: 368 mi (320 nmi, 592 km)
    වරක් ඉන්ධන පුරවාගෙන ගමන්කල හැකි උපරිම දුර: 1,380 mi (1,200 nmi, 2,220 km)
    සාමාන්‍ය පියාසර උස: 19,000 ft (5,790 m)

    ආයුධ හා මිසයිල

    තුවක්කු රඳවන ස්ථාන දෙකක් ඇති අතර මේ ස්ථාන දෙකෙහි පහත වර්ගයේ ආයුධ උපරිම දෙකක් රැඳවිය හැකිය.

    2 × 7.62 mm (0.30 in) M240H machine guns
    2 × 7.62 mm (0.30 in) M134 minigun
    2 × .50 in (12.7 mm) GAU-19 gatling guns



    මිසයිල හෝ රොකට්ටු එක්පසක දෙක බැගින් උපරිම සතරක් ගෙන යාහැකිය

    Rockets: 70 mm (2.75 in) Hydra 70 rockets
    Missiles: AGM-114 Hellfire laser guided missiles
    :confused::confused:


    SikorskyUH-60M.jpg


    37093.jpg


    hires_110531-A-3108M-007d.jpg


    ELEC_UH-60M_Cockpit_2008_lg.jpg


    හොදයිනම් සලකලා එහෙමයන්න rep වලින් එහෙම...අපිත් කැමති rep වලට :yes::yes:
    bump එකක් උනත් කමක් නැ අනේ.....:cool::cool:
     
    • Like
    Reactions: waima

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    පට්ට

    ඕව සුනාමිය ආපු කාලේ ලංකාවටත් ඇවිත් තිබ්බ (යුද්ද කොරන්න නෙවි උදව කරන්න)