පොඩ්ඩක් ඇතුලට වරෙල්ලකො බන්.....
.
.
.
.
.
.
.
.
.
.
.
කොල්ලනේ..මෙන්න මේ ෆෝන් එක ගැන උබලගෙ අදහස් මොනවද.....?
මේක දැක්කහම පොඩි ආසාවක් ආවා...මෙච්චර කල් නම් HTC වලටයි ලව්
කරේ...ලබන මාසෙ HTC M9+ එකක් ගන්න හිටියෙ,,,
HTC M9+ එකද මේකද හොඳ?
මේක දැක්කහම පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා....බ්‍රෑන්ඩ් එක හොඳයිද..
අනං මනං විස්තර පොඩ්ඩක් කියපල්ලකෝ....
හැබැයි කැපුවත් ANDROID
තමයි...
BlackBerry Priv
![]()
![]()
![]()
![]()
සෑම රිප්ලයි එකකටම 13+ ප්‍රථිලාභයක් හිමිවනු ඇත

are u a business guy or something?
ehenam blackberry ganda.
HTC Sucks!!!!
Blackberry kiyanne niyama Business branded phone ekak.
Pricr kohomada. Loku ganak wei
sira phn ekka machan ,
eth next february wala Galaxy S7 ekka enawa , ekkath podak balapan machan


bump
patta machan 18++
ඉස්සර නම් BlackBerry ෆොන් හොදා...
දැන් නම් නොදනිමි
finally they moved to android
this decision they had to take before 4 years back, they have superb hardware base and i think with android they will rock
ado meka nan patta wage neh .. price eka kohoma weida danne na![]()
ado supiri machan ganin
Blackberry Bump
Cameras nam suppa...
mama hithanne hoda phone ekak wagei
danne na penuma nam hodai wage
HTC eketh leda ban
Blackberry nam hodai.eth ban meke keypad eka udata pahalata karana nisa aul wei kal yanakota machan
try to nokia or huawei
oke Look aka nam patta ,
anit awa kohomada danne na itin camera ahema ,
anika uba oka gannawanam market akata dapu gaman gannat epa , mokada unge first android aka nisa , tikak reviews balala ganna
bump
උබට කී පෑඩ් එක හරි ටච් ස්ක්‍රීන් එක හරි විදිහට පාවිච්චි කරන්න පුලුවන්. බලමු BBගේ ඇන්ඩ්රෝයිඩ් එක කොහොමද කියලා ආවම.![]()
Gannawa nam me dekan ekak ganin
Xiaomi Mi 5
Code:http://www.gsmarena.com/xiaomi_mi_5-6948.php
OnePlus 2
Code:http://www.gsmarena.com/oneplus_2-6902.php
Bump
priv patta
ඒක තමයි බන් මාත් බැලුවෙ....රිලීස් කරාට පස්සෙ බලන්න ඕනෙ....පැටියා;19122713 said:seems like a good deal![]()


