www.cgpeers.com
www.gfxpeers.net
www.gfxnews.org
මේ සයිට් වලට යන්න නම් උඹට අකවුන්ට් හදා ගන්න වෙනවා මේ සයිට් වල. මතක තියා ගන්න මේවා ප්‍රයිවට් ටොරන්ට් සයිට්. ඒ කියන්නේ ඔයා ඩවුන්ලෝඩ් කරන හැම දෙයක් ම ඔයාට පුළුවන් තරම් කාලයක් අප්ලෝඩ්(සීඩ්) කරන්න ඕනේ. එහෙම නැති වුනොත් ඔයාගේ අකවුන්ට් එක ලිමිට් වෙනවා. රේෂියෝ සිස්ටම් එක කියල එකක් මේවගේ ක්‍රියාත්මක වෙනවා. සයිට් එකට ගියාම තේරුම් ගන්න පුළුවන්. බ්ලෙන්ඩර් විතරක් නෙවෙයි. මායා 3Ds Max Zbrush, Houdini, After Effects, Premier Pro Flash Illustrator, Photoshop Sketchbook Pro වගේ හැම සොට්ෆ්ට්වෙයා එකකම ටියුටෝරියල් තියෙනවා. ඒ වගේම ගොඩක් textures, models වගේ දේවල් ගන්න පුළුවන්. මම දැනට අවුරුදු 3ක් තිස්සේ මේ සයිට් වල සාමාජිකයෙක්. ජය වේවා.