Block සයිට් unblock කිරීම

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ගොඩක් හොඳයි, SLT එකෙන් දැන් ප්‍රයෝජනවත් සයිට් ගොඩකුත් බ්ලොක් කරලා..
    ගොඩක් වටිනවා, තෑන්ක්ස් ලොක්කා...

    රෙප් 11+:P

    SLT එකේ මොනවද බිලොක් කරලා තියෙන්නේ බං.... :shocked::shocked:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    බක්කරේ ලොකු ටෝක් දෙන්න ගිහින් ඇඩුවා නේද:D බේකරි කරයෙක් නැති 14ක් කියල පඩ ශෝ දාන්න ආව මදැයි :(
     
    Last edited:
    ගොඩක් හොඳයි, SLT එකෙන් දැන් ප්‍රයෝජනවත් සයිට් ගොඩකුත් බ්ලොක් කරලා..
    ගොඩක් වටිනවා, තෑන්ක්ස් ලොක්කා...

    රෙප් 11+:P

    යූටියුබ් එක ! :growl::growl: වෙලාවකට යන්න පුළුවන් වෙලාවකට පැය ගණන් ඩවුන් වීපීඑන් එක දාලා ගියාම බඩු වැඩ
     

    harsharrr

    Member
    May 14, 2011
    600
    15
    0
    Thanks

    MAchan Thanks wewa!

    Wade niyameta wada elakiri wage....

    meken ape ADSL ake speed aka adu wene nadda machan