me kiyanne supply chin eka blockchain technology eken track krla pennava kiyalada?සුපිරි වැඩක්.. උඩ ටික හිමීට බලල අදහසක් දක්වන්නම්..
මේක තමා future...
දැනටම අපේ රටේ මාලු ඉන්ඩස්ට්‍රි එක මේක යූස් කරල එන්ඩ් කස්ටමට ට්‍රාන්ස්පේරන්සි පෙන්නනව..

ඔවු ඔවු.. මාලු අල්ලන තැන, පන්න වර්ගය, අල්ලන කරමය, ඇල්ලුව දවස , ඇතුලු process එකට අදාල සේරමme kiyanne supply chin eka blockchain technology eken track krla pennava kiyalada?

To the moon in future...Etherium chain ඒක ලඟදි proof of work algorithm එකෙ ඉඳන් proof of stake ඒකට මාරු වුණා..මේක etherium වලට ලොකු advantage එකක්.. මොකද මේකෙන් energy consumption ඒක bitcoin වලට වඩා 99%ක් අඩු වෙන නිසා..
https://www.google.com/amp/s/decrypt.co/resources/what-merge-ethereum-move-proof-stake?amp=1