මචන්ලා අපේ ඔෆිස් එකේ ITකාරය ඊයේ ඉදන් සමහර සයිට්ස් බ්ලොක් කරලා..facebook, youtube එක්කම කිරියත් බ්ලොක් කරලා කියහන්කෝ..දැනුත් මේ proxy සයිට් එකක් අස්සෙන් රිංගල බන් කිරියට ආවේ..එහෙම එන එකත් අව්ලක් නෑ කියහන්කෝ එත් proxy සයිට් එකක් හරහා facebook යන්න හදනකොට facebook මොබයිල් සයිට් එකටනේ බන් යැවෙන්නේ..මේකට පිලියමක් නැද්ද බන්..තව proxy සයිට් වලට අමතරව මේකට වෙන විසදුම් නැද්ද...










