Meka install karanna denne nathi case ekak awoth
Ultrasurf kiyala Proxy ekak tynawa
Eka gindara wage wada![]()
ඔය එවා මේවා දාගෙන යන හෑමොටම කියන්න තියෙන්නේ ඔවා එච්චර ඈගට ගුන නෑ කියල තමා. ඔවගෙන් ඔයාලගේ data වලට වගේම Company network එකෙත් security වලට තර්ජනයක් එල්ල වෙන්න පුලුවන්. දෑනගෙන ගියොත් කතරගම නොදෑන ගියොත් අතරමග කියල තමා කියන්න තියෙන්නේ.![]()

mchn ape office eketh block
okata visadumal thiyenawa wadiya dagalanna ona nehe
fire fox ekata addon ekak thiyenawa
"ZEN MATE" kiyala eka dapan badu weda
![]()
එහෙම කියන්න බෑ බන්, මොකද කම්පනි එකෙන් එවා කරනනෙ සේවකයන් අන්වශ්ය ලෙස කාලය නාස්ති කිරීම නවත්වන්න සහ කම්පනි නෙට්වක් එකේ trafic නවත්වන්න. එක සේවකයන් විසින් තේරුම් ගත යුතුයි කියා මා විස්වාස කරනවා. අනික ඔය කිසිවක් IT එකේ තනි තීරන මත වෙන දේවල් නෙමේ Managment එකෙන් කියන දේවල් එවා උබලා තේරුම් ගන්න ඔනි. IT එකට බෑනලා වෑඩක් නෑ.![]()
i know as an it guy , we only execute the decisions by management. we give them the reports and they take the decisions. so don't blame it on us.
even we hate to block and agonize the employees but we also have no option.![]()

ya look like he is the oneseems Admin is here....![]()

උබ හරි බන් එක දවසට මට එපා උනා මුළු ඔෆිස් එකම..IT කාරයව දකිද්දී කපල දුන්නොත් උයල කන තරම් කේන්තියක් බන් එන්නේ..![]()