blog එකක් හදන්න පටන් ගත්තා. ලොකු දැනුමක් නැති නිසා සරළ blog එකක් blogger dot com එකේ හදන්නේ. මේකේ වල තියෙනවා AI created contents not allowed කියලා. තේරුනේ නෑ මොන මළ දානයක් ද කියලා. basic blog හදාගන්නේ කොහොමද? දන්න කෙනෙක් කියලා දෙනවද? 
Chat GPT ට කියලා ලියවා ගන්න contents
thak you මචන්. එතකොට බන් Chat GPT ට කියලා ලියවා ගන්න contents කියලා උන්ට හොයාගන්න පුළුවන් ද?කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා ලියපු දේවල්.
puluwan tools thiyanawa Turnitin wage ewathak you මචන්. එතකොට බන් Chat GPT ට කියලා ලියවා ගන්න contents කියලා උන්ට හොයාගන්න පුළුවන් ද?
ඔව් zerogpt එකෙන් එහෙම කෙලින්ම හොයා ගන්න ප්ලුවන්thak you මචන්. එතකොට බන් Chat GPT ට කියලා ලියවා ගන්න contents කියලා උන්ට හොයාගන්න පුළුවන් ද?
ඔව්. පහළින් දාලා තියෙන්නේ ChatGPTට කියලාම එයා ලියපු එකක්ද කියලා අහගත්ත එකක්thak you මචන්. එතකොට බන් Chat GPT ට කියලා ලියවා ගන්න contents කියලා උන්ට හොයාගන්න පුළුවන් ද?
puluwan tools thiyanawa Turnitin wage ewa
ඔව් zerogpt එකෙන් එහෙම කෙලින්ම හොයා ගන්න ප්ලුවන්
මම සිංහලෙන් ලියපු මුල් පිටපත මෙයාට කියලා English වලට Translate කරගත්තාම ඒක අවුල් ද?Passe reply ekak daannam phone eken inne
අවුලක් නෑ. හැබැයි එයාට හරියට සිංහල බෑ.මම සිංහලෙන් ලියපු මුල් පිටපත මෙයාට කියලා English වලට Translate කරගත්තාම ඒක අවුල් ද?
මම blog එකක් හදලා ඒකට මගේ සිංහල articles English වලට translate කරවගත්තා. හැබැයි වැඩේ සුපිරියට කරලා දුන්නාඅවුලක් නෑ. හැබැයි එයාට හරියට සිංහල බෑ.
View attachment 201484
Google Translate මීට වඩා හොදයි ඒ වැඩේට නම්. හැබැයි ඊට පස්සේ ඔයාට ආයෙත් article එක කියවලා ටිකක් හදන්න වෙයි.

mokadda blog eka ?මම blog එකක් හදලා ඒකට මගේ සිංහල articles English වලට translate කරවගත්තා. හැබැයි වැඩේ සුපිරියට කරලා දුන්නා![]()
ජ්‍යෝතිෂ්‍ය ගැන academic එකක්mokadda blog eka ?
ubata sureda translate karapuwa harida kiyala ? chatGPT translate melo rahak naජ්‍යෝතිෂ්‍ය ගැන academic එකක්
මේ තියෙන්නේubata sureda translate karapuwa harida kiyala ? chatGPT translate melo rahak na
මේ තියෙන්නේ
එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 1
As an astrologer, there are a few things you should keep in mind;
- Astrology is a science, there is no doubt about taht. But it should not be confused with any other religion.
- Do not try to force astrology on anyone who does not accept it.
- The privacy of clients must always be protected.
- Do not use this science with prejudice for your political ideology or for any other narrow advantage. Everyone should be treated equally.
- Studying astrology does not imply or attribute any unusual spiritual power to anyone. An astrologer should not be seen as a magician and should not deceive anyone.
- An astrologer is capable of making mistakes. The important thing is to try and minimize them and have the humility to acknowledge a mistake. If the same mistake is repeated, the astrologer should retire.
- Learn to make decisions based on independent thinking. Don't let astrology or anything else enslave you. Just because something is old doesn't mean it's necessarily true, so use critical thinking when learning. Any illusions must be dispelled.
- Don't argue with others about astrology without first understanding its principles. This will damage the reputation of this precious subject.
- Don't use your hard-earned knowledge just to make money. Don't sell your valuable knowledge at competitive prices like a commodity.
- Don't offer your services to anyone without being invited to do so. And even if invited, you have the right to refuse to provide your services if the conditions of the service recipient are not acceptable to you.
- Be extremely cautious when speaking about sensitive topics. Make sure that one hundred percent (100%) of social ethics are maintained in your communication.
මෙහෙම වුණොත් ඒක adsense වලට අවුල් වගේද ?
ow oka turinitin wage paid tool ekakin baluwoth loku percentage ekak pennai. oke accuracy aduiමෙහෙම වුණොත් ඒක adsense වලට අවුල් වගේද ?
එහෙනම් මටම තමයි අන්තිමේ translate කරන්න වෙන්නේow oka turinitin wage paid tool ekakin baluwoth loku percentage ekak pennai. oke accuracy adui
බෝම ස්තුතියි උපකාර කළාට