කිරියන්ස්....දේශපාලනේට කඩේ යන්නෙත් නැති එකේ මම නිකමට බ්ලොග් එකක් හදල ( මම IT එකෙක් නෙමෙයි) post 8 ක් දාලා ඊයේ AdSense (දවස් දෙකක් වෙනවා )and Media දෙකේම ඉල්ලුව...දෙකම අද උදේ බලද්දී approve වෙලා ....blog එකට සුමාන 4ක් ඇති...ඉගෙන ගන්න සුමනයයි...හදන්න සුමානයයි....පොස්ට් දාන්න සුමාන දෙකයි...දැන් නම් ඇති වගේ 
පොඩ්ඩක් කියන්න බලන්න මෙ දෙකෙන් මොකක්ද මම Use කරන්නේ කියල ? දෙකේම mix reviews තියෙන්නේ ?
Blog එක වැඩිය maintain කරන්න අදහසක් නෑ ? සුමානෙට එකක් කම්මැලි වෙලාවට ලියනවා දානාව (දාපු ගමන් pin එකක් දානවා US වල උදේ 9.00 ට රෑ 8.00 ට target කරලා...)....මේකට ගැලපෙන්නේ මොනවගේ Add Network්ද ?

Last edited: