Blogger blogs කරන ඔයාලා වෙනුවෙන්ම...!!!

Status
Not open for further replies.

TharushiKU

Member
Dec 2, 2016
1,560
106
0
Don'tCareWhatYouThink

Blogger blogs කරන ඔයාලා වෙනුවෙන්ම..

:):):)


Parix - One Page Blogger Template

ja3pArZ.png



මේ Premium Blogger Template එක මම දෙන්නේ blogger ( blog spot) blog කරන ඔයාලට. :yes::yes:

බ්ලොගර් බ්ලොග් කරන ගොඩාක් අයට තියන ගැටලුවක් තමයි Premium Blogger Template එකක් ගන්න ඒ අය ගාව මුදල් නොමැති කම.
ඒ නිසාම අවදානම් විදියට සමහර අය nulled themes පවා download කරලා පාවිච්චි කරනවා නොදන්න කම නිසා.! :shocked:

සමහර අය Premium template එකක free version එකක් අරන් footer credits මකලා, ඉවත් කරලා පාවිච්චි කරනවා. එතන නම් ලොකු අවදානමක් නැහැ. නමුත් theme features ගොඩක් අඩුයි original තීම් එකට වඩා.:cool:

ඉතින් තවත් මේ දේවල් ගැන වද වෙන්න එපා.:yes:
මොකද මම මුලදි පාවිච්චි කරපු Parix Blogger Template මගේ ලයිසන්ස් එක්කම මම ඔයාලට දෙන්න තීරනය කලා. මේ Template එක සම්පූර්න එකක්. එ කියන්නේ කොහෙන්වත් අඩු පාඩු නැහැ. ඔයාලට එඩිට් කරගන්න තියෙන්නෙ බ්ලොග් එකට අවශ්‍ය කරන දේවල් විතරයි.

එහෙම නැතුව අර නොමිලේ free premium template අරන් footer credits මකන්න මෙතනදී ඕන වෙන්නෙ නැහැ. මොකද මම මේ premium theme එක ඔයාලට දෙන්නේ 100% free. :D
මේ theme එකේ වටිනාකම 21$ වෙනවා. ඒත් ඔයාලට මේ තීම් එක Free පහලින් බා ගන්න පුලුවන්.


ic9bHa9.png



Live Preview එක මෙතනින්

Vendor Site එක මෙතනින්

මෙතනින් බා ගන්න.!
( ලින්ක් එක expire වෙන්න කලින් download කරගන්නා මෙන් ඉල්ලනවා..:yes:)

ඒ වගේම හොදයි කියලා හිතෙනවානම් bump එකකුත් දාලා යන්න. :yes::yes:

ගොඩාක් දෙනෙක්ට මේක ප්‍රයෝජනවත් වෙන නිසා..:yes::yes::yes:
බොහොම ස්තූතියි හැමෝටම.!

:)
 
Status
Not open for further replies.