Blogger Vs weebly.com

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    Yaluwanee mee site deken wadaa hoda mokakda

    Blogger.com

    weebly.com

    wada wadagath mokadda mee deken mama danata site ekak hadaa gena yanawa weebly.com eken

    blogger eken hadannath hitenawa meedeken wadaa hoda mokak da

    earnings walata


    :(:(:(:(:(:(:(:(:(:(:(:dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බ්ලොගර් එක හොදයි මචන් ගූගල් ඇඩ්සෙන්ස් එහෙම දානවානම් මොකද බ්ලොගර් එකට ඇඩ්සෙන්ස් දාගන්න ලේසියි.
    වීබ්ලි එකේ ටෙම්ප්ලේට්ස් පට්ට සෙට් එකක් දෙනවා ෆ්‍රී , බ්ලොගර් එකේ ෆ්‍රී දෙන ඒවට වඩා පට්ට.
     
    Last edited:

    Malinda LK

    Member
    Feb 16, 2017
    52
    88
    0
    • Weebly වලින් ලස්සනට ප්‍රොෆෙෂනල් පෙනුමක් තියෙන සයිට් හදාගන්න පුළුවන්.
    • Blogger වල නම් චා. ලස්සන ලස්සන තීම් නොමිලේ දෙන්නේ නෑ. දුන්නත් හැක්.

    • Advertising කරන්න Weebly එච්චර ගැලපෙන්නේ නෑ.
    • Blogger හොදයි Adsense හෝ වෙනත් ඕනෑම Advertising එකකට.

    • Weebly වල Site එකකට ගොඩක් ඔප්ෂන් නෑ.
    • Blogger වල එක එක වැඩ කෑලි දාන්න පුළුවන් විජිට් ගැජට් එකතු කර කර.

    • Weebly වල කේස් දානවා අඩුයි.
    • Blogger වල Google මාමට පොඩ්ඩ බැරි උනොත් ඇපත් නෑ.

    • Weebly SIte SEO කරගන්න වෙනවා.
    • Blogger වල Content එක හොදයි නම් සර්ච් රිසල්ට් එකේ උඩට එනවා.

    ඔය මගුල් සේරටම වඩා Wordpress එකක් අටවගන්න. ලොවෙත් සුපිරි CMS එක.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Adsense walata me deken mokadda wadaath hoda wrodpress nam mat atikak awul wagee

    weebly.com ekata
    Adsense ekatu karanna puluwan da

    වීබ්ලි එකට ඇඩ්සෙන්ස් දාන්න පුලුවන් , පොඩි කට්ටක් කන්න ඕන.
    ඇඩ්සෙන්ස් බේස් කරන් හදනවානම් බ්ලොගර් එකෙන් හදපන්.