Blog post automate කරන්න ගිහින් කෙලවගත්තා 
Auto Semrush එකෙන් keyword research අරගෙන, DeepSeek + ChatGPT models වලින් bulk articles generate කරලා දැම්මා.
දවසකට posts 25–40 අතර දාගෙන හිටියා. එක පාරට දවසකට 50+ posts දාන්න ගිහින් තමයි ඉල්ලන් කෑවේ.
දැන් review request එකක් ඉල්ලලා තියෙනවා. බලමු මොනවා වෙයිද. ඉස්සරහට update එකක් දෙන්නම්.