මචන්ලා මට පොඩි දෙයක් දෑනගන්න ඕනේ...අපි දෑන් STD ටෙස්ට් එකක් කරන්න හොස්පිටල් එකට යනව කියමු එයලා අපේ ලේ එකක් ගත්තම HIV වලට හෝ වෙනත් එක රෝගයකට විතරද චෙක් කරන්නේ නෑත්නම් එකම ලේ එකෙන් හෑම රෝගයක්ම තියෙද කියලා බලනවද....මම එහෙම චෙක් එකක් කලා පොඩි සිද්දියක් නිසා මගෙ පයි& ඉස්සර්හින් මිරිකලා එන වතුර වගේ ටික විදුරුවකට අරගෙනත් චෙක් කලා.... මට දෑනගන්න ඕනේ මචන්ලා මේ හෑම රොගයකටම චෙක් කරනවද නෑත්නම් එකක් දෙකක් විතරද.....මගෙ රිපොර්ට් නම් ඔක්කොම නොර්මල් මචන්ලා...නිකන් දෑනගන්න අහුවෙ හිටෙ පොඩි චකිතයක් නිසා
ee report aulak nathnam case ekak na ne machan....?