Blood pressure and heart rate

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    250
    507
    93
    ඔය දෙකේ එකතුව 250ට වැඩිය යන්ඩ හොඳ නෑ.මට එක පාරක් 144ක් වුනා.ප්‍රෙෂර් ටැබ්ලට් ගත්තා.දැන් ප්‍රෙෂර් නෑ.ඒ හින්ද ටැබ්ලට් ගන්නෙත් නෑ.දැන් 108:62යි
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,454
    113
    රෙස්ට් එකේ ඉදලා ආයේ චෙක් කරලා බලන්න. ඔය මීටර් 10 කින් චෙක් කරොත් රිසාල්ට් 10 ක් එන්නේ.

    අර ඉස්සර පාවිච්චි කරපු රසදිය මීටර් එක තමා හොද. ඒවා තියෙන්නේ හොස්පිටල් වලනේ.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    ඊයේ බඩේ අමාරුවක් තිබ්බ.. අද උදේ බඩ සුද්ද උනා.

    දැන් readings normal
     
    • Like
    Reactions: tclanki

    BankBoy22

    Junior member
  • Sep 13, 2014
    49
    39
    18
    කාටද පෙන්නුවෙ ඔයා ? Cardiologist කෙනෙක්ටද ? නැත්තම් General Consultant කෙනෙක්ටද ?