අපේ පූසෙක්ගෙ Creatinine චෙක් කරගත්තා කලින් දෙපාරක් විතර ආසිරි ලැබ් එකකින් (සාම්පල් එක vet ගෙන් අරන් අපි ගිහින් දෙනවා). test එකට 1550ක් ගත්තා එතනින්. අද නවලෝකෙ සාම්පල් ගන්න තැනකට ගියා තව test වගයක් කරන්න පුලුවන්ද බලාගන්න (පූසගෙම). එතන Creatinine බලන්න 850යි ගන්නෙ. ආසිරි එකේ එකට එකක් ගණන් මොකද? උන් නැත්තන් additional service එකකට කියලා වැඩිපුරවත් charge කරලද? මට report එක whatsapp කරපු එක විතරයි හැබැයි අමතර දෙකට කලේ. බිලේ ඒකට වෙනම ගානක් ගන්නවා කියලත් නෑනෙ 



