Sperm test කරපු අය ඉන්නවද??

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Sperm test කරපු අය ඉන්නවද??

    මචන්ලා මේකයි සීන් එක මට Sperm test එකක් කරන්න වෙලා..
    Sperm test කරපු අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ විස්තර
    මට ඩොක්ටර් කිව්වා ආසිරි එකෙන් ඩර්ඩන්ස් එකෙන් හරි ලැබ් එකටම ගිහින් සාම්පල් එක දෙන්න කියල
    නැත්නම් result එක accurate නෑ කියල

    දැන් මට දැනගන්න ඕන

    *සම්පලේ ගන්න ඔය තැන්වල වෙනම රූම් එකක් තියේද ??
    *නැත්නම් වොෂ් රූම් එකට ගිහින්ද ගන්න වෙන්නේ ??
    *උදෙන්ම ගිහින් සාම්පල් දුන්නොත් එවෙලේම ටෙස්ට් එකට ගනීද ??

    අපිට බබාල නැති සීන් එකක්ද කොහෙද බන් තියෙන්නේ
    මේ ප්‍රශ්නේ නිසා wife හිතින් විඳවනවා සැහෙන්න අපේ doctor කිව්වා කෝකටත් මගේ Sperm test එක කකුත් කරගන්න කියල.. කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න..
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    බම්ප් තමයි සහෝ.
    හොඳට ලෝඩ් කරගෙන පලයන්.
    නැත්තම් ඔතෙන්ට ගියාට පස්සේ ආවේ නැත්තම් මල කෙලියයි

    ඔව් Doctor කිව්වා දවස් 3ක් sperm පිට නොකර ඉඳල 3න්වෙනි දවසේ යන්න කියල ටෙස්ට් එකට
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එතන් දෙනවනම් එහෙමයි...ගෙදර ඉදන් උදෙට දෙනවනම් එහෙමයි...කැමති විදිහක් කරපන්...ලැජ්ජ වෙන්න එපා මොකද ඕකත් ඇගෙන් එන දෙයක් තමයි...මන් ස්ටුල් උනත් කොච්චර චෙක් කරලා තියෙනවද...:lol::lol:
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    උඹට වෙනම අත‍ේ ගහල දෙන්නත් පුළුවන්
    නැත්තම් නර්ස්ල ගන්නව ඇට දෙක ලගට ගැජට් එකක් තියල
    සුටුස් ගාල බඩු පනිනනව
     
    • Like
    Reactions: akmax

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට වෙනම අත‍ේ ගහල දෙන්නත් පුළුවන්
    නැත්තම් නර්ස්ල ගන්නව ඇට දෙක ලගට ගැජට් එකක් තියල
    සුටුස් ගාල බඩු පනිනනව

    Nurse hand job denne nadda?
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    උඹට වෙනම අත‍ේ ගහල දෙන්නත් පුළුවන්
    නැත්තම් නර්ස්ල ගන්නව ඇට දෙක ලගට ගැජට් එකක් තියල
    සුටුස් ගාල බඩු පනිනනව

    අප්පා එහෙම සීන් එකකුත් තියෙනවද බන්
    ලංකාවේ ඔව්ව කරනවද ?? අපෝ නර්ස්ල ගාවගන්න බෑ කරන දෙයක් මම තනියම කරලා කුප්පියකට දලාදෙනවා
     

    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    ටෙස්ට් කරපු කවුරුවත් නැද්ද මචන්ලා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බය නැතුව පුරුෂ ධෛර්ය අරගෙන පලයන් ඩොක්ටර් දුන්න චිට් එකත් අරගෙන, ලැබ් එකේ ඉන්න කෙල්ලො උඹට උදවු කරයි. බයවෙන්න එපා. හිත සතුටින් පලයන්
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    පොඩි ගැජමැටික් එකක් තියෙනවා එකෙන් උන් ඉක්මනට ගන්නවා . කොහොමත් MALE නර්ස්:love: කෙනෙක් එන්නේ.

     
    • Like
    Reactions: akmax

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    Nurse hand job denne nadda?

    :P:P උන්ට ඕව ගානක් නෑ බන්

    අප්පා එහෙම සීන් එකකුත් තියෙනවද බන්
    ලංකාවේ ඔව්ව කරනවද ?? අපෝ නර්ස්ල ගාවගන්න බෑ කරන දෙයක් මම තනියම කරලා කුප්පියකට දලාදෙනවා

    ඔව් තනි‍යෙන් කරල දීපන් නැත්තම් නෝන්ඩි සීන් එක
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පොඩි ගැජමැටික් එකක් තියෙනවා එකෙන් උන් ඉක්මනට ගන්නවා . කොහොමත් MALE නර්ස්:love: කෙනෙක් එන්නේ.

    පිස්සු බන් . එහෙම ගැජමැටික්ස් නැහැ. ගියාම කොන්ඩම් එකක් දෙනවා. ඕක දාලා අතේ ගහන්න ඕනේ ප්‍රයිවට් රූම් එකකට ගිහින්. ඊට පස්සේ කොන්ඩම් එක සීල් කරලා අධිශීත කරලා රිහැබ්ලිටෙෂන් යුනිට් එකට යවනවා.

    මම පිටරට රීහැබ්ලිටේෂන් සෙන්ටර් එකක වැඩ කරලා තියනවා.
     
    Last edited: