Blood tests prices

AVES

Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අපේ පූසෙක්ගෙ Creatinine චෙක් කරගත්තා කලින් දෙපාරක් විතර ආසිරි ලැබ් එකකින් (සාම්පල් එක vet ගෙන් අරන් අපි ගිහින් දෙනවා). test එකට 1550ක් ගත්තා එතනින්. අද නවලෝකෙ සාම්පල් ගන්න තැනකට ගියා තව test වගයක් කරන්න පුලුවන්ද බලාගන්න (පූසගෙම). එතන Creatinine බලන්න 850යි ගන්නෙ. ආසිරි එකේ එකට එකක් ගණන් මොකද? උන් නැත්තන් additional service එකකට කියලා වැඩිපුරවත් charge කරලද? මට report එක whatsapp කරපු එක විතරයි හැබැයි අමතර දෙකට කලේ. බිලේ ඒකට වෙනම ගානක් ගන්නවා කියලත් නෑනෙ :baffled:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818

    ohoma thamai ban eka eka thanwala eka eka ganan.

    ape paththe eka hospital ekak Dengue test karanna 2500 - 3000 athara ganak gannawa.

    thawa thanaka 1600da koheda.

    karana test eka wenasda kiyala nam sure na.

    eth ithin ape objective eka Denguda kiyala hoya ganna ekane.
     
    • Like
    Reactions: AVES

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,008
    113
    Milagiriya
    ආශෝක් පතිරගේගෙන් තමා අහන්න වෙන්නේ :yes::yes: ආසිරි එකේ ටිකක් ගණන් කොහොමත් ඩර්ඩන්ස් හොදයි
     
    • Like
    Reactions: AVES

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ohoma thamai ban eka eka thanwala eka eka ganan.

    ape paththe eka hospital ekak Dengue test karanna 2500 - 3000 athara ganak gannawa.

    thawa thanaka 1600da koheda.

    karana test eka wenasda kiyala nam sure na.

    eth ithin ape objective eka Denguda kiyala hoya ganna ekane.
    ඒකත් ඇත්ත. එත් මේක සැරින් සැරේ කරන ටෙස්ට් එකක් හින්දා ආසිරි එකේ දිගටම කරන්න ගියා නම් පාඩුයි

    👍
    ආශෝක් පතිරගේගෙන් තමා අහන්න වෙන්නේ :yes::yes: ආසිරි එකේ ටිකක් ගණන් කොහොමත් ඩර්ඩන්ස් හොදයි
    cari pathiranaya :frown:

    Bloody Pussy
    pussy ledin :(

    Asiri ganan wedi. Nawaloka ganan nadui. Hethuwa nam danne ne.
    ඒක තමා. දන්නතුව දිගටම ආසිරිම ගියා නම් සැහෙන වියදමක්