ඔය ප්ලෑන් එකයි සර්වේ ප්ලෑන් එකයි අරගෙන ගිහින් ඉඩම අයිති ප්රාදේශීය සභාවේ TO බුවා හම්බ වෙලා විස්තරේ කියන්න. එයාගෙන් අහන්න කාගෙන් ද කර ගන්න පුළුවන් කියල. එයාල ගාව contacts තියනව. ඒ එක්කෙනෙක් ට කියල ඇඳ ගන්න.normal plan ekak thiye ban..
oya kiyana jathiye blue print ekak thama naththe...
View attachment 257253
ඕකට අදාළ ප්රදේශයේ UDA regulations, වීදි රේඛා අනං මනං ඔක්කොම ඕන. ඒවාට අනුව තමයි plan එක ඇඳෙන්නේ. එතකොට approval ගන්න ලේසියි.