Blue Print එකක් ඇඳ ගන්න ඕන..!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,597
    11,338
    113
    හඳට කිට්ටුව
    බාගෙට හදපු ගෙදරකට හවුසින් ලෝන් එකක් ගන්න House Blue Print එක approve කරලා ඉල්ලනවා ප්‍රාදේශීය සබාවෙන්.

    Blue Print එකක් අඳින්න කීයක් විතර ගන්නවද?

    දන්න එවුන් විස්තර දීපල්ලකෝ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817

    RS 50 per sqft වගේ ගන්නවා මචන්, ආවට ගියාට අඳින්න බෑ, හුත්තෙ regulation එහෙම බලලා තමා අඳින්න ඕන

    ඕක approve කරගන්න කලින්, ගෙදර ඉඩමේ plan එක පාස් කරගනින්, ඊටපස්සෙ තමා ඕකට බහින්න ඕන
     
    • Love
    Reactions: Naughtykolla48

    Plan eka pass kara gaththa machan...

    ado Rs. 50K withara yano ban... :(:(:(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Plan eka pass kara gaththa machan...

    ado Rs. 50K withara yano ban... :(:(:(
    එහෙනම් ඕක draftman කෙනෙක්ට කියලා ඇඳලා ප්‍රාදේශීය සබාවෙන් පාස් කරගනින්, ඉස්සරනම් ඉතින් උන් උන්ගෙ එකෙක් ලවා ඇන්දේ නැත්තන් මාර විදියට රස්තියාදු කරනවා. දැන් උන් බයයි ආණ්ඩු මාරු වෙච්ච එක නිසා. තාම මුට්ටිය දාල බලනවා ඒත්. අඳින එකා ලවා ඔක්කොම document පුරවලා submit කරගනින්, ඊටපස්සෙ ඕක පාස් වෙයි.

    අනිත් දේ තමා උඹට ෆුල් ගාන එක පාර දෙන්නෙ නෑ, කොටස් කොටස් දෙන්නෙ, ඒ කොටස් කොටස් වල එක එක milestone තියෙනවා. නිකන් හිතපන්කොට අන්තිම කෑල්ල ගන්න ඕන කියලා, ඒකට උඹට CoC කියලා එකක් ගන්න ඕනා ප්‍රා.සබාවෙන්, ඒ කියන්නෙ pass කරපු plan එකටම තමා ගේ හැදුවෙ, ගෙදර නීතියානුකූල විදියට හැදුවා කියලා. උඹ වැරදිලාවත් ඒකෙන් පිට පැන්නොත් ඒ අන්තිම කෑල්ල හම්බෙන්නෙ නෑ. ඒක මතක තියාගනින්.

    අනිත් නීතිය තමා එහෙම CoC නැති එකක ජීවත් වෙන්න තහනම්, දිනපතා පොඩි ගානක් දඩ ගහනවා හිටියොත්. තාම පරන නීතිවල ගනන් තියෙන්නෙ. හැබැයි ඕක ක්‍රියාත්මකද් කියලා දන්නෙ නෑ. ලංකාවෙ ගොඩක් ගෙවල් මටනම් පෙනුන විදියට එහෙම අනුකූලත් නෑ බන්
     
    Thanks machan...
    sahena deyak igena gaththa...

    🙏🙏🙏
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    Thanks machan...
    sahena deyak igena gaththa...

    🙏🙏🙏
    ගෙවල් හදන සීන් එකේ මේ ටිකේ ඉන්නෙ බන්, ඕකට ඔට්ටු වෙලා කොහොමහරි ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තා, මොනාහරි තියෙනවානම් අහපන්, දන්න දෙයක්නම් කියනවා අනිවා.
     
    • Love
    Reactions: Naughtykolla48

    avishkaw

    Active member
  • Mar 9, 2016
    286
    231
    43
    බාගෙට හදපු ගෙදරකට හවුසින් ලෝන් එකක් ගන්න House Blue Print එක approve කරලා ඉල්ලනවා ප්‍රාදේශීය සබාවෙන්.

    Blue Print එකක් අඳින්න කීයක් විතර ගන්නවද?

    දන්න එවුන් විස්තර දීපල්ලකෝ.
    blue print dan karanne ne ban... A3 size print tama denna oni............... oya pradeshiya sabhawa hena kela ekakda........... A3 nettan Uba A1 dennan kiyapan....blue print dan karana than adui.... uba hoda draftmen kenek allagena regulation anuva kalanan pass venava.... habai TO va gedarata genna ganna ganak denna vei..... eta passe u visit ekak dala oka danava kamitu resveemata etanin tama anumatha karanne...maha loku deval ne ban......habai ge bageta hadala tiyena nisa podi fine ekak gahai......eka lukuwata balapanne ne
     
    • Love
    Reactions: Naughtykolla48

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo

    විස්තර පැහැදිලි මදි.
    බාගෙට හදපු ගෙදරක් තියන ඉඩමක් ඔයා ගන්නද යන්නේ ?
    නැත්තන් ඔයාගේ බාගෙට හදපු ගෙදර ඉතුරු වැඩ ටික කරන්නද හදන්නේ ?
     
    • Love
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,338
    113
    හඳට කිට්ටුව
    ගෙවල් හදන සීන් එකේ මේ ටිකේ ඉන්නෙ බන්, ඕකට ඔට්ටු වෙලා කොහොමහරි ගොඩක් දේවල් තනියම ඉගෙන ගත්තා, මොනාහරි තියෙනවානම් අහපන්, දන්න දෙයක්නම් කියනවා අනිවා.

    මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අනිවා අහන්නම් මචන්... 🙏 🙏 🙏

    blue print dan karanne ne ban... A3 size print tama denna oni............... oya pradeshiya sabhawa hena kela ekakda........... A3 nettan Uba A1 dennan kiyapan....blue print dan karana than adui.... uba hoda draftmen kenek allagena regulation anuva kalanan pass venava.... habai TO va gedarata genna ganna ganak denna vei..... eta passe u visit ekak dala oka danava kamitu resveemata etanin tama anumatha karanne...maha loku deval ne ban......habai ge bageta hadala tiyena nisa podi fine ekak gahai......eka lukuwata balapanne ne

    Thanks machan... 🙏🙏🙏

    විස්තර පැහැදිලි මදි.
    බාගෙට හදපු ගෙදරක් තියන ඉඩමක් ඔයා ගන්නද යන්නේ ?
    නැත්තන් ඔයාගේ බාගෙට හදපු ගෙදර ඉතුරු වැඩ ටික කරන්නද හදන්නේ ?

    මම ගෙදර තියෙන්නේ නගර බද නෙමෙයි, ගමක් ඇතුලේ...

    ලෝන් එකක් අරන් ගෙදර හදගෙන යනකොට සල්ලි මදි උනා බන්,

    ගත්ත ලෝන් එකෙන් බාගයක් තියෙනවා ගෙවන්න, ඒක සෙට්ල් කරලා ඉතුරු අඩුපාඩු ටිකත් කර ගන්න තමා ලෝන් එක ගහන්නේ.
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් අනිවා අහන්නම් මචන්... 🙏 🙏 🙏

    Thanks machan... 🙏🙏🙏

    මම ගෙදර තියෙන්නේ නගර බද නෙමෙයි, ගමක් ඇතුලේ...

    ලෝන් එකක් අරන් ගෙදර හදගෙන යනකොට සල්ලි මදි උනා බන්,

    ගත්ත ලෝන් එකෙන් බාගයක් තියෙනවා ගෙවන්න, ඒක සෙට්ල් කරලා ඉතුරු අඩුපාඩු ටිකත් කර ගන්න තමා ලෝන් එක ගහන්නේ.
    කලින් ලෝන් එක ගන්න පාවිච්චි කරපු ප්ලෑන් එකම පාවිච්චි කරන්න. ඒක අනුමත වෙලා නේ තියෙන්නේ..
     
    • Like
    Reactions: Naughtykolla48

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,597
    11,338
    113
    හඳට කිට්ටුව
    ප්ලෑන නැතුව කෝමද හැදුවේ
    normal plan ekak thiye ban..

    oya kiyana jathiye blue print ekak thama naththe...

    WhatsApp Image 2025-07-14 at 14.53.03_5994bb13.jpg