Blue Screen අවුලක් . උදාව් .. නිතරම නෙමේ ඉදලා හිටලා මේ අවුල එන්නේ ලැප් එකේ . Win 7 64 Bit ගහල තියෙන්නේ . i5 4th gen , 4 gb ddr3 , 750gb hard අලුතින් හාඩ්වෙයා ගැහුවෙත් නෑ මුකුත් .. :rolleyes: