මම security gard එකක් install කලා.එතකොට restar කරන්න කියල alert එකක් අවා.මම එක ok කලා.දැන් lap එකෙ blue screen එකක් ඇවිත් . එක අයින් වෙන්නෙත් නෑ..දැන් මොකද කරන්නෙ. බඩත් එක්ක රිදෙනවා බන්.
youtube videoත් බැලුවා එත් හරියන්නෙ නෑ නෙ.... .
අඩේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්කො මොකද කරන්නෙ කියලා...
ලොකුම උදව්වක්...
මේකමයි වෙලා තියෙන්නෙ.
youtube videoත් බැලුවා එත් හරියන්නෙ නෑ නෙ.... .
අඩේ දන්න කෙනෙක් ඉන්නව නම් කියන්කො මොකද කරන්නෙ කියලා...
ලොකුම උදව්වක්...
මේකමයි වෙලා තියෙන්නෙ.
Last edited: