90 දශකයේ ලංකාවේ කණ්ඩායම් සංගීතයේ ඉතා ඉහලින් වැජඹුන Blue Shadows, Promises සංගීත කණ්ඩායම් වල Live Shows or Videos තියෙන්නෙ කා ළඟද? එහෙමේ තියෙන කස්ටිය මේ නූලේ ඒ ටික අමුණපල්ලා Plz...
මම නම් හිතන් නෑ යාලුවා ඒවා හොයාගන්න පුලුවන් වෙයි කියලා....
Mamath Blue Shadows Album Hoyanawa,Thama Hoyaganna Beri Una..![]()
Blue shadows Live shows 3k menna, (Audio only - MP3)
http://www.videomart95.info/2013/03/best-of-bule-shadows-2004.html
http://www.videomart95.info/2013/04/best-of-blue-shadows-vol-01.html
http://www.videomart95.info/2013/03/best-of-blue-shadows-2005.html