නිල් කටරොළු තෙ හෙල්ත් බෙනිෆිට් ගොඩක් තියෙනවා උබල බොනවද මෙවා
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Mar 30, 2020 #1 නිල් කටරොළු තෙ හෙල්ත් බෙනිෆිට් ගොඩක් තියෙනවා උබල බොනවද මෙවා
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Mar 30, 2020 #2 oka hadanne monawa walin da? maat herbal tea bonawa
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Mar 30, 2020 #3 Randir said: oka hadanne monawa walin da? maat herbal tea bonawa Click to expand... උණුවතුර කොප්පෙකට මල් ටික දාලා වහලා තියනවා ටිකවෙලාවකින් පෙරලා බොනවා Easy ඒත් බෙනිපිට් ගොඩයි ඩිප්‍රෙෂන් anxiety වලට හොදයිලු මෙවා පිටරටවල් පැකට් කරලා විකුනන්නත් තියනවා ලංකාවෙ කැලැවල පරවෙනවා
Randir said: oka hadanne monawa walin da? maat herbal tea bonawa Click to expand... උණුවතුර කොප්පෙකට මල් ටික දාලා වහලා තියනවා ටිකවෙලාවකින් පෙරලා බොනවා Easy ඒත් බෙනිපිට් ගොඩයි ඩිප්‍රෙෂන් anxiety වලට හොදයිලු මෙවා පිටරටවල් පැකට් කරලා විකුනන්නත් තියනවා ලංකාවෙ කැලැවල පරවෙනවා
I imhotep Well-known member Mar 29, 2017 14,823 8 35,324 113 Mar 30, 2020 #4 It's Blue Butterfly Pea Flower tea. (genus - Clitoria ternatea) Also the red Hibiscus Tea is quite popular too.
It's Blue Butterfly Pea Flower tea. (genus - Clitoria ternatea) Also the red Hibiscus Tea is quite popular too.
Randir Well-known member Sep 5, 2006 17,944 2,471 113 Earth Mar 30, 2020 #5 Mohowk said: උණුවතුර කොප්පෙකට මල් ටික දාලා වහලා තියනවා ටිකවෙලාවකින් පෙරලා බොනවා Easy ඒත් බෙනිපිට් ගොඩයි ඩිප්‍රෙෂන් anxiety වලට හොදයිලු මෙවා පිටරටවල් පැකට් කරලා විකුනන්නත් තියනවා ලංකාවෙ කැලැවල පරවෙනවා Click to expand... imhotep said: It's Blue Butterfly Pea Flower tea. (genus - Clitoria ternatea) Also the red Hibiscus Tea is quite popular too. Click to expand... thanks. Katarolu kiyana mala.
Mohowk said: උණුවතුර කොප්පෙකට මල් ටික දාලා වහලා තියනවා ටිකවෙලාවකින් පෙරලා බොනවා Easy ඒත් බෙනිපිට් ගොඩයි ඩිප්‍රෙෂන් anxiety වලට හොදයිලු මෙවා පිටරටවල් පැකට් කරලා විකුනන්නත් තියනවා ලංකාවෙ කැලැවල පරවෙනවා Click to expand... imhotep said: It's Blue Butterfly Pea Flower tea. (genus - Clitoria ternatea) Also the red Hibiscus Tea is quite popular too. Click to expand... thanks. Katarolu kiyana mala.
Pakudasami Well-known member May 18, 2009 881 313 63 Mar 30, 2020 #6 Mohowk said: උණුවතුර කොප්පෙකට මල් ටික දාලා වහලා තියනවා ටිකවෙලාවකින් පෙරලා බොනවා Easy ඒත් බෙනිපිට් ගොඩයි ඩිප්‍රෙෂන් anxiety වලට හොදයිලු මෙවා පිටරටවල් පැකට් කරලා විකුනන්නත් තියනවා ලංකාවෙ කැලැවල පරවෙනවා Click to expand... eka eka kaleda ena gon wada. kalayak minissu tea wela hathu dagena biwwa health benefit kiyala
Mohowk said: උණුවතුර කොප්පෙකට මල් ටික දාලා වහලා තියනවා ටිකවෙලාවකින් පෙරලා බොනවා Easy ඒත් බෙනිපිට් ගොඩයි ඩිප්‍රෙෂන් anxiety වලට හොදයිලු මෙවා පිටරටවල් පැකට් කරලා විකුනන්නත් තියනවා ලංකාවෙ කැලැවල පරවෙනවා Click to expand... eka eka kaleda ena gon wada. kalayak minissu tea wela hathu dagena biwwa health benefit kiyala
R Roxxy2K Well-known member Dec 23, 2018 9,415 12,362 113 Mar 30, 2020 #7 උඹෙ අම්මා හදලා දීලා තියෙනවා කීප වතාවක්ම