වර ඇතුලට---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------->
මම බැන් දැන් අලුත් ජිම් එකකට යන්නේ. මාස 2කක වගේ ඉදන්. කලින් ගියේ උදේ පාන්දර. මේ දවස් ටිකේ රෑ ගියේ. රෑ සෙල්ලම් කරන්න එන පරන ජිම් ෆකීර්ල ටිකන් කරදර වැඩියි.
උන්ගේ මෙලෝ ඇගකුත් නෑ. එනව මට කියල දෙන්න මේක මෙහෙමයි කරන්නේ. අරක මෙහෙමයි කරන්නේ. ඔහොම එක්සර්සයිස් එකක් නෑ. ශෙඩුය්ල් එකෙන් පිට ගහන්න එපා.
කියන හැම ලබ්බම මොරාල් එක අරන් සෙට් එකක් ගහ ගහ ඉන්න කොටමයි එන්නේ. එපා වෙනව ඉතින්.
තව සමහර උන් උබ කොහේද මොනවද කරන්නේ. අරව මේව කිය කිය කතාවට එනව ඇගේ පම්ප් එක බහිනව.
එපා වෙනව උට්ට.

මට කියපල්ල හොද හෙඩ් සෙට් දෙකක් බ්ලූටූත් සපෝට් කරන. හැබැයි හෙන තඩි මගුල් නෙමේ. ඉන් ඉයර් වගේනම් හොදයි පැය 3ක් වත් අඩුම මියුසික් හොදට වැඩ කරන. එතකොට මට ෆෝන් එක වෙන තැනක තියල සෙල්ලම් කරන්න පුලුවන්. ජිම් එකේ දාන මල් සිංදු ඇහෙන කොටත් එපා වෙනව බන්.

උබල ජිම් එකේදි ප්ලේ කරන. හොද බීට් ටිකක් දාපන්.

ethakota headset one na.
. mata kata padamen sindu tika piliwelata kiyanna puluwn