• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ගහ ගහ ඉන්නකොට මොකෙක් වත් එන්නේ නැනේ බන් කතා කරන්න .. නවත්තල රෙස්ටින් විනඩියේ තමයි ටොක් කරන්නේ

    නැත්තෙ නෑ බන්. මම ඊයෙ වන් ආම් රෝ ගැහැව ඩම්බෙල් රැක් එක සප් එකට අරන්. එකෙක් සෙට් එක මැදදි පැනල කියනව උරේ පහත් කරන්නලු. වෙයිට් එක මදිලු. තව ඉස්සරහ බලන්නලු. මට @#$@#%@#$@$. මම තෑන්කස් මචං. කියල. ගහගෙන ගියා. :sorry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar562311_9.gif
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කඩ්ඩ බැරි එකා;22689157 said:
    උබේ fav playlist tikak daapan. යකෝ හොද මියුසික් ටකක් හොයාගන්න තියෙන අමාරුව ගූගල් කරලත්. :sorry:

    mama nam spotify eke workout list tikak down karan inne bun gihin da gannawa :yes: