ගහ ගහ ඉන්නකොට මොකෙක් වත් එන්නේ නැනේ බන් කතා කරන්න .. නවත්තල රෙස්ටින් විනඩියේ තමයි ටොක් කරන්නේ
නැත්තෙ නෑ බන්. මම ඊයෙ වන් ආම් රෝ ගැහැව ඩම්බෙල් රැක් එක සප් එකට අරන්. එකෙක් සෙට් එක මැදදි පැනල කියනව උරේ පහත් කරන්නලු. වෙයිට් එක මදිලු. තව ඉස්සරහ බලන්නලු. මට @#$@#%@#$@$. මම තෑන්කස් මචං. කියල. ගහගෙන ගියා.


