BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    තියනවා මං ගියපාර 10ක් විතර අරන් ආවා:P:love::love:

    මචන් අර රුපවාහිනියේ . ගිය පරණ කාර්ටුන් ඔක්කොම තියෙනවද ?.

    එතකොට අර සිරසේ ඉස්සර ගිය පරණ ඒවත් තියෙනවද ?

    කියක් වෙනවද මචන් එකක් ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upload කරල link එක එවපංකො වස්තුවේ :love:
    සූර පප්ප ඕනෙ :yes:

    සූර පප්පා නම් යූ ටියුබ් චැනල් එකක් ශෙයාර් උනේ මේකේ ත්‍රෙඩ් එකක. :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සූර පප්පා නම් යූ ටියුබ් චැනල් එකක් ශෙයාර් උනේ මේකේ ත්‍රෙඩ් එකක. :love:

    ඔක්කොම ටික කෑලි අඩු නැතුව තිබ්බද ? පස්සෙ tv එකේ ගියෙ ගොඩක් කෑලි අයිං කරල :sorry: ඉස්සරම තමා full කතාව ගියෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම ටික කෑලි අඩු නැතුව තිබ්බද ? පස්සෙ tv එකේ ගියෙ ගොඩක් කෑලි අයිං කරල :sorry: ඉස්සරම තමා full කතාව ගියෙ.

    කෑලි කපලා කියලා තේරුනේ නෑනේ... වැඩ දොළහ බැලුව...
    ටින්ටින් එහෙමත් තිබ්බා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කෑලි කපලා කියලා තේරුනේ නෑනේ... වැඩ දොළහ බැලුව...
    ටින්ටින් එහෙමත් තිබ්බා..

    :(
    tv එකේ යද්දි නං පරණ ඒව මතක නිසා හොඳට දැනෙනව කෑලි ගොඩක් නෑ කියල. වැඩ දොලහ බලල බලන්න ඕනෙ කෑලි අඩුද කියල :) thread එකේ නම එහෙම මතකද ?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :(
    tv එකේ යද්දි නං පරණ ඒව මතක නිසා හොඳට දැනෙනව කෑලි ගොඩක් නෑ කියල. වැඩ දොලහ බලල බලන්න ඕනෙ කෑලි අඩුද කියල :) thread එකේ නම එහෙම මතකද ?

    ඉන්න මම බලලා කියන්නම්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2014දි ගෙනාපු පොත් ටික තාම දූවිලි වැදි වැදී තියෙනවා.මෙ පාරවත් කියවන්න පුලුවන් කම්මැලි නැති පොත් ටිකක් ගන්න ඕනි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • Like
    Reactions: Pessimist

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    එක විතරක් නෙමෙයි සුවපහසු නවාතැන කියන එකෙ ඉදන් එන හැම පොතම එපා වෙනවා...
    එ හැම එකකටම සමාන කතාවක් ඔර්ජිනල් කතා 64න් හොයාගන්න පුලුවන්..ඔනිම පරන කතාවක් කියන්න..මම එකෙ පදනම් උන කතාව ඔයාට කියන්නම්...:)

    Apoo ehemada! :baffled:
    Kochchara unath ithin aluth ekak awama ganna hithenawa..
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    agatha christie ge poth hodai lu neda?

    mama kiyawanna gatta ekak dekak. kammaliy ne.. digatama ehemada ban?

    Godak hodai. :yes: muladi kammaliy kathawa godanagana widiya,
    eth aparadayak unata passe kathawa kiyawana eka nathara karanna hithenne na!

    Mage laga poth 5-6k thiyenawa, ithuru tikath ganna inne! :D
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Apoo ehemada! :baffled:
    Kochchara unath ithin aluth ekak awama ganna hithenawa..

    අන්න එකනෙ අප්පා මටත් වෙලා තියෙන්නෙ.මෙලො රහක් නැ කියලා දැන දැනත් ගන්නවා:(

    Godak hodai. :yes: muladi kammaliy kathawa godanagana widiya,
    eth aparadayak unata passe kathawa kiyawana eka nathara karanna hithenne na!

    Mage laga poth 5-6k thiyenawa, ithuru tikath ganna inne! :D

    මගෙ ලගත් තියෙ..මට නම් සෙට් වෙන්නෙම නැ...එත් ගන්නවා...කතාව කියවනවා ගත්ත නිසා...ආයෙ ආයෙ නම් කියවන්නෙ නැ:nerd:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අන්න එකනෙ අප්පා මටත් වෙලා තියෙන්නෙ.මෙලො රහක් නැ කියලා දැන දැනත් ගන්නවා:(

    මගෙ ලගත් තියෙ..මට නම් සෙට් වෙන්නෙම නැ...එත් ගන්නවා...කතාව කියවනවා ගත්ත නිසා...ආයෙ ආයෙ නම් කියවන්නෙ නැ:nerd:

    සර්ලොක් හෝම් අන්තිමටම ආපු පොත් මොනවද? අනේ මාත් ආසම පොත් චන්දන මෙන්ඩිස්ගේ පරිවර්ථන වලට:love::love: